ඔයාල`දන්නා`තැනක්`තිනවද ?

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ඔයාල`දන්නා`තැනක්`තිනවද ?

    යාලුවනේ මම ඉන්නේ මොරටුවේ ,
    මට bodybuilding tools බඩු ටිකක් ගන්න ඕන .
    ඔයාල දන්නා තැනක් තිනවද ? විකුනන්න , නැත්තම් විකුණන කෙනෙක් ඉන්නවද ?
    මම Eser එකේ බැලුවා (මොරටුව ,ගල්කිස්ස ) උන් ලග බඩු නැ
    පොඩි අදහසක් කියන්නකෝ ගන්න තැනක් ගැන
    bodybuilding_equipment.jpg

    equip.jpg

    Last edited:

    උඹ කැපුවා නේ රෙප් අම්මටත් බැනලා..
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    eser ගන්න එපා.. උන්ගේ බොරු ගණන් විතරයි.. pettah වල පොඩ්ඩක් බලපන්... Chinese plates ගනින්.. ඒවා ලාබයි... bamba වල cycle bazaar එකෙත් තිබුන ඒකාලේ... check කරලා බලපන්... මම 1kg ගත්තේ Rs. 95 ට...
     
    • Like
    Reactions: vikumnonis26

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    eser ගන්න එපා.. උන්ගේ බොරු ගණන් විතරයි.. pettah වල පොඩ්ඩක් බලපන්... Chinese plates ගනින්.. ඒවා ලාබයි... bamba වල cycle bazaar එකෙත් තිබුන ඒකාලේ... check කරලා බලපන්... මම 1kg ගත්තේ Rs. 95 ට...

    Thank Saho....
     
    ඕවා 1KG කීවට ඒ ගානම නැතිව ඇති බන්,, අර පොලේ තරාදි පඩි වගේ.. ඒකයි ගාන අඩු..:P:P