ඔයාල නොදන්න පුදුම හිතෙන දෙයක්........(photos තියෙන නි&#352

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඔයාල නොදන්න පුදුම හිතෙන දෙයක්........(photos තියෙන නි&

    අද මම ඔයාලට ටිකක් වෙනස් විදිහෙ දෙයක් පෙන්නන්න හිතුවා........ මම කොහොමත් මැජික් වලට කැමති නිසා මේක Card pack එකක් ගැන post එකක්... මම හිතනවා ඔයලා කැමති වෙයි කියලා........ මෙ card pack එකෙ නම Arcane Gold මේකට එහෙම කියන්න හේතුව ඔයල දන්නවද? මේ Card pack එක නිර්මානය කිරිමේ දි ඉතාමත් අගනා කල් පවතින ආමුද්‍රවය යොදගෙන තිබිම එක හේතුවක්, මෙහි ඇති විශේම දෙය තමයි මෙහි රත්තරනින් හැඩ වැඩ කර තිබිම..මෙම හැම කොලයකම එම කොලයට අදාල වංශය හා අගය සටහන් කිරීමටද යොදාගෙන තිබෙන්නේ ඉතා පිරිසිදු රත්තරන් තීන්තය.......ඉතින් ඔයාලා මේ post එකෙන් නොදන්න දෙයක් දැන ගත්තානම් ඔය දෙන හොද අරවයින් එකක් දිලා යන්න ............

    මේ තියෙන්නේ ඹය card pack එකේ photo ටිකක්............................
    මෙයින් එකක් අපේ මුදලින රුපියල් 13100 ක් විතර වෙනවා ......

    gols_arc_base_1.jpg


    fzML.jpg


    0.jpg


    064339796_photo%284%29.jpg


    083649758_img0380.jpg


    $%28KGrHqJHJDcE63Z%28kMdPBO0qHDs1n%21%7E%7E60_35.JPG


    Gold+Arcane+-+3.jpg


    Arcane_Gold_2.jpg


    IMG_4712.jpg

    DSC00588.jpg
     
    Last edited: