(ඔයාල නොදන්න පුදුම හිතෙන දෙයක්)Microsoft එකෙන් ඇමෙ&#

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    (ඔයාල නොදන්න පුදුම හිතෙන දෙයක්)Microsoft එකෙන් ඇමෙ&a

    ඔයාලා දන්න වනේ ඇමරිකාවෙ සිද්ද වුන ලොකුම ඛේදවාචකය..... ඔව් ඔව් අර ප්ලේන් එකක් හැප්පුනේ Twins tower එකේ ......... ඔව් අර 2001 September 11 වුනේ දැන් මතකයි නේ...... හරි ඔයාලාට මතකද ඔය ප්ලේන් එකේ NUMBER එක ..... මතක නැහැ නෙද? අවුලක් නැහැ මම කියන්නම්...Q33NY තමයි එක .....හරි දැන් කස්ටිය බලනවා ඇති මම මොකක්ද මේ කියන්න හදන්නේ කියලා..... මෙහෙමයි ඔය අනතුර ගැන Microsoft එකෙන් අනතුරු අගවල තියෙනවා...... දැන් කස්ටිය කල්පනා කරනවා ඇති ඒ කොහොමද කියලා...මම කියන්නම්......... ඔය යානේ NUMBER එක Q33NY නේ අපි Y කියන්නේ ඇයි කියන එකටනේ...Q33N කියන්නේ (Y)ඇයි කියන එක තමයි ඔය Number එකේ තේරුම....මෙන්න මෙහෙමයි Microsoft එකෙන් අනාවැකිය කිව්වේ...... ඔයලා ඔයලාගේ Computer එකේ Notpad එක open කරන්න....දැන් Notpad එකේ ප්ලේන් එකේ Number එක type කරන්න Y type කරන්න එපා මොකද ප්ලේන් Number එක Q33N විතරයි (Y) කියන්නේ ඇයි කියන එක....හරි දැන් Notpad එකේ Front size එක 72 කරන්න Front එක Wingdings කියල දෙන්න..... දැන් Ok කරන්න........ බලන්න යස අගේට අනතුර ගැන කියල තියෙන විදිහ..... ඔන්න එහෙනම් මම ගියා ඔයල නිකම් යන්න එපා මට සලකලම යන්න එතකොට මම මේවගේ post තව දාන්නම්..... මතකයිනේ සලකලම යන්න.... Number එක type කරනකොට Q33N කියලා type කරන්න......................:yes::yes::yes::yes:

    oyala try karala balanna virus newei .......
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Sorry FAKE!

    The September 11 attacks (also referred to as September 11, September 11th or 9/11)[nb 1] were a series of four coordinated suicide attacks that were committed in the United States on September 11, 2001, striking the areas of New York City and Washington, D.C. On that Tuesday morning, 19 terrorists from the Islamist militant group Al-Qaeda hijacked four passenger jets. The hijackers intentionally piloted two of those planes, American Airlines Flight 11 and United Airlines Flight 175, into the Twin Towers of the World Trade Center complex in New York City

    Source http://en.wikipedia.org/wiki/September_11_attacks
     
    mokakkda me uba kiyane?
     
    arra

    Member
    Aug 1, 2008
    116
    11
    0
    getfile.php
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    uba hari bn me site eka thamai oka kiyanne.....hate fake sites....
    http://www.hoax-slayer.com/wingdings-911.html

    ඒ site එක fake නෙවෙයි මේ site එකේ නම
    hoax slayer ඒ කියන්නේ සාවද්‍යය ප්‍රචාර ගැන ඇත්ත දාන එක කරන්නේ

    Status:
    False

    දැක්කද, status එකෙන්ම කියනවා මේක පචයක් කියලා.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඒ site එක fake නෙවෙයි මේ site එකේ නම
    hoax slayer ඒ කියන්නේ සාවද්‍යය ප්‍රචාර ගැන ඇත්ත දාන එක කරන්නේ

    දැක්කද, status එකෙන්ම කියනවා මේක පචයක් කියලා.

    a site eke yatama balapn machoo