ඔයාල පාවිච්චි කරන/ කරලා තියෙන DRUGS මොනාද?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,898
    11,404
    113
    සමහර අය කුතුහලේට
    එකම වයසේ එකම සෙට් එකේ එකම විදියට ඉන්න උන් ගත්තොත් උන්ගෙනුත් ගහන උන් ඉන්නවා නොගහන උන් ඉන්නවා ): මේකේ මොනාහරි ජාන සීන් එකක් හරි මොනාහරි මගුලක් තියේද ඕවට සෙට් වෙන. දැන් ලෝකේ ගොඩක්ම ඉන්නේ මත් වෙන්න නොවෙන්න උනත් ජිවිත කාලෙන් එක දවසක් හරි උගේ කමත්තෙත් බිව්වා උන්නේ (ද්‍රග්ස් පොදුවේ මේ කියන්නේ ඈ ) මට තියෙන ප්‍රශ්නේ ඇයි හුඟක් අය එහෙම ද්‍රග්ස් වලට ඔටෝ යන්නේ කියන එක ):
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator

    ප්‍රශ්න වලින් මිදෙන්න තමා. අනික කුතුහලේ. දන්නා උන් ඉන්නවා රජෙක් වගේ ඉඳල කුඩු නිසා බලු වුනු. මට හෙරෝ ඕනේ තරම් ගන්න චාන්ස් තියෙනවා. ගන්නෙ නැ. හේතුව සය්න්ටිෆික්ලි ඇඩික්ෂන් එක දන්නවා.දෙක උන්ගේ විනාසය මට පේනවා.

    ඉතින් ඒ හිතන පතන විදිහ හැදුන විදිහ අනුව ළමයි වෙනස් වෙනවා ඇති.

    මම ඉස්සෙල්ලම බියර් එකක් බිවුවේ කුතුහලේට? මොකද වෙන්නෙ බලන්න. බිලා යාලුවොන්ට වීරකමක් කරා කියල පෙන්වන්න.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614

    Anxiety walata ganja hodai da
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    තැන්ක්ස් කමෙන්ට්ස් වලට මට ලයික් දාන්න බැහැ තරහ නොවන්න.

    benzo alcohol කලවම් කරගන්න එපා.

    හෙරොයින් හිට් එක දන්නෙ නැති අය තමා ඔය ඕක නවත්තපන්කෝ බං කියන්නෙ. 90%ක් වත් මම හිතන්නෙ නැහැ හෙරොයින් නවත්තනව කියල. 10% වගේ තමා ක්ලින් වෙන්නේ. ගොඩක් අය නවත්තනවා මාසේ දෙක අවුරුද්ද දෙක ඉන්නවා, ඊට පස්සෙ ආයේ ගහනවා. හෙරොයින් නවත්තන්න පුළුවන් පවත්වා ගන්න බැහැ. මම benzo 4g දැන් දවසට බොනවා. නවත්ත ගන්න බැහැ. දවස් ගානක් ඉන්නවා. ග්‍රෑම් එකක් බොනවා කියල හිතනවා. ඔහොම ඔහොම ආයේ 4g පාවිච්චි වෙනවා. ඒ නිසා අනිත් උන් ගැන මට තේරෙනව.

    ලංකාවේ නම් ගොඩක් පුරුදු වෙන්නෙ ගහන එකෙක්ගෙන් තමා. නැත්නම් පාටි වලට ගිහිං යුස් කරලා. සමහර අය කුතුහලේට. molly/ sassy වගේ නම් කැන්ඩි වගේ හදන්නෙ තරුණ අයගේ අටෙන්ෂන් ගන්න. ලංකාවේ නම් mdma mda ඇති කියල මම හිතන්නේ නැහැ.

    අනික මුදලාලි කවදාවත් බඩු විකුනන්නේ නැහැ. ගහන එකෙක් අල්ලලා කෑලි 10ක් දීලා 9ක් විකුණලා එකක් උට ගහන්න දෙනවා.

    මට සෙට් වුනේ MDMA තමා මාර ආතල් එකක් ඒක. ඩිලර් කෙනෙක්ගෙන් මොලී ගන්න එක නම් පට්ට රිස්කි මොනවා තියෙනවද දන්නේ නැහැ. අනික තමා 4-MAR රිස්ක් එක වැඩි. නිදියන්න ඕනේ නැහැ, උදේට ගැහුවම එක දිගට වැඩ කරන්න පුළුවන්. සෙක්ස් කරන්න පුළුවන් පැය විසිහතරම ගමේම ගෑනු එක්ක. 4-MAR ෆිලින් එක MDMA සහ Meth අතර කලවම් වෙච්ච ෆිලින් එකක්.
    PM එකක් දාන්නන් බලපන්කො.

    අඩේ උබට පීඑම් දාන්න බෑනෙ.
     
    • Like
    Reactions: Mr.Robot

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,233
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca

    hoda psychiatrist kenek gawata palayan benzo nawaththanna puluwan.
    kapila ranasighe mage nawaththuwa, 1 year withara giya. patta smooth ekata withdrawal eka una loku side effects nathuwa.
    dan nam benzo ganne ganja walin passe anxiety wadi unoth wage thamai.
     
    • Like
    Reactions: Mr.Robot

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    hoda psychiatrist kenek gawata palayan benzo nawaththanna puluwan.
    kapila ranasighe mage nawaththuwa, 1 year withara giya. patta smooth ekata withdrawal eka una loku side effects nathuwa.
    dan nam benzo ganne ganja walin passe anxiety wadi unoth wage thamai.
    ග්‍රෑම් 4ක් කඩා ගන්න එක නං ගේමක් නැ. ඕනේ තරං තියෙන නිසයි මං බොන්නෙ. මට හිතෙන්ම හදාගන්න වෙනව.
    Anxiety walata ganja hodai da
    CBD oil එහෙම හොදයි කියනවා. ගොඩක් drug වලින් anxiety නැති කරනවා. ඒ වුනාට withdrawal/ side effects ගැන බලන්න එපැයි. නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
    PM එකක් දාන්නන් බලපන්කො.

    අඩේ උබට පීඑම් දාන්න බෑනෙ.
    මෙතැන අහපං. අහන්න බැරි දෙයක්ද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    සය්න්ටිෆික්ලි ඇඩික්ෂන් එක දන්නවා
    explain this shit
    මම ඉස්සෙල්ලම බියර් එකක් බිවුවේ කුතුහලේට? මොකද වෙන්නෙ බලන්න. බිලා යාලුවොන්ට වීරකමක් කරා කියල පෙන්වන්න.
    man beer beela na workout karana nisa bada enawata kemathi na. kelinma alcohol gatte, aurudu 30+ wayasak wenakan mokuth ma nobi hitiye.
    eetapasse theruna me pathiwatha rakinawa wage mona huttakda karanne life eka enjoy karanna one poddak kiyala safe dewal test karanna ekka try karanawa kiyala try kare.
    eetapasse hithuna ane hutta aparade mechchara kal nobi hitiye kiyala :rofl:
    eeth passe theruna, therum ganna kaaleka beepu eka hondai therum ganna bari kaleka modaya wage addict wenne nathuwa kiyala.
    ekath full decent eke over noyanna balagena limit ekedi nawattanawa. kawadawath fit eke shot eka, adare kiyala hukanna denne na, ekko kate thiyagena passe hari kela gahala wisik karanawa :lol: adeenawa dakala thiyena nisa.

    cannabis unath ehemai, hamadama udeta ganja kuura kate thiyanna hadanawa yaluwo, athal ekata indala hitiala parties waladi set unoth bonawa arenna, smoke walata addict wenna kemathi na.
    edibles nam gannawa.
    CBD oil එහෙම හොදයි කියනවා. ගොඩක් drug වලින් anxiety නැති කරනවා. ඒ වුනාට withdrawal/ side effects ගැන බලන්න එපැයි. නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
    Ritalin wala withdrawal eke man inne.

    thawa.. anik ewa ona na
     
    Last edited:
    • Like
    Reactions: Mr.Robot

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අරක්කු ඇරෙන්න වෙන කිසිම ජරාවක් පාවිච්චි කරලා නෑ තාම
    මගුල් &ව් නිසා කාලයක් සැහෙන බ්‍රැන්ඩ් ගොඩාක් අත්හදා බැලුවා
    දැන් එවාගේ අවුට්කම් එක අත්විදිනවා සැරටම

    වෙලාවට ඔය මගුල් ඉස්සර නොතිබ්බේ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    I have seen here, this fucker @AnuradhaRa users RITALIN.

    යාලුවා මේ වැඩේ වැරදියි. ඔයා ෆන් එකට ඩ්‍රග්ස් වර්ග ෆැන්ටසයිස් කරන්න එපා. ඕවා ඇත්තම කියල හිතන අයත් ඉන්නවා.
    Me anuradhaRa nam puduma sapayak 😁
     
    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    මම හැමෝටම එක පාරක් හරි අරන් බලන්න recommend කරන Drug එකක් තමා DMT...