ඔයාල පාවිච්චි කරන/ කරලා තියෙන DRUGS මොනාද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    පාවට්ටා කොළ, පොල් කොළ වගේ එව්වා නම් පට්ට
    ..
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ithin drugs kiwwama okkoma wage adalane

    mage dan use karana nootropics stack eka meka (regular use kare ne lagakadi apahu patan gannawa moko performance behala)

    1. L- Theanine
    2. Cognizin
    3. Tongat Ali
    4. Ashwaghanda (stack eke ne habai wenama gannawa)

    issarahata alpha gpc ehema try karala balanna one. Me okkoma gedarin approved, import karannath kisi aulak ne

    Alcohol bonne ne red wine, occasional cocktail ekak arunama
    no other drugs, no smoking
     
    Last edited:
    • Love
    Reactions: jennt

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator

    L theanine හොඳයිද? මාත් ටෙස්ට් කරලා බලන්න ඕන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,560

    මේවා ලීගල් ද බන්?
    තව විස්තර ටිකක් දාපන්කො එකෙන් එකට?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    L theanine හොඳයිද? මාත් ටෙස්ට් කරලා බලන්න ඕන.
    mata hariyatama kiyanna be moko man digatama hariyata use kare ne, habai stack eka gaththata passe tikak focus wadi gathiyak theruna
    ilaga para alpha gpc test karanna one
    eken ekata effect wenas test karala thama hada ganna one

    මේවා ලීගල් ද බන්?
    තව විස්තර ටිකක් දාපන්කො එකෙන් එකට?
    ow okkoma legal tikak nootropics kiyala search karala balapan
    godak high networth, high performance un aniwa mokakhari use karanawa
    ------ Post added on Feb 25, 2024 at 7:36 PM
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,560
    113
    mata hariyatama kiyanna be moko man digatama hariyata use kare ne, habai stack eka gaththata passe tikak focus wadi gathiyak theruna
    ilaga para alpha gpc test karanna one
    eken ekata effect wenas test karala thama hada ganna one

    ow okkoma legal tikak nootropics kiyala search karala balapan
    godak high networth, high performance un aniwa mokakhari use karanawa
    ------ Post added on Feb 25, 2024 at 7:36 PM
    Nootropics දන්නව බන්. මේ උබ දාලා තියෙන ඒවයෙන් මොකක්ද වෙන්නෙ & experience එක දාපන්කො.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Nootropics දන්නව බන්. මේ උබ දාලා තියෙන ඒවයෙන් මොකක්ද වෙන්නෙ & experience එක දාපන්කො.
    https://nootropicsdepot.com/l-theanine-capsules/
    https://nootropicsdepot.com/cognizin-citicoline-capsules/
    https://nootropicsdepot.com/tongkat-ali-extract-tablets-10-eurycomanone/

    ehema hariyatama experience mokadda kiyanna amarui. performance increase una kiyala theruna habai man digatama use kare ne. apahu patan ganna one
    thawa alpha gpc ganna hithan inne
    ashwaghanda/ tongat ali dekenma testostorone boost wenawa, l - theanine focus, stress relief cognizin- mental health

    mata godak hyper focus wela weda karanna one. thama ithin test karana gaman
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    (1) DMT [ Dimitri | Fantasia | Businessman's Trip]

    admt.jpg

    (2) 2C-B [ Tucibi | Pink Cocaine ]

    pink-cocaine.jpeg

    (3) Benzodiazepines [ Xanax | Klonopin ]

    toxics-09-00025-g002-550.jpg

    (4) Cannabis [ Ganja | Hashish | Hash | Mary jane ]

    marijuana-gty-er-190806_hpMain_16x9_1600.jpg

    (5) Flakka [ alpha-PVP | Bath Salt ]

    Flakka-940x529.jpg

    (6) Alcohol

    Alcohol-Brands-Pronounciation-MAINIMAGE.jpg

    (7) Heroin

    types-of-heroin-ORC.jpg

    (8) Cocaine /Crack

    crack-cocaine-addiction-pile-of-crack-cocaine.svg

    (9) MDMA [ Ecstasy | Molly ]

    ezgif.com-webp-to-jpg-10-1.jpg

    (10) MDA [ Sally ]

    maxresdefault.jpg

    (11) Meth [ Methamphetamine ]

    mental-health-disorders.webp

    (12) Methcathinone[ Cat ]

    CAT.jpg

    (13) U4Euh [ Ice | 4-MAR ]

    4-METHYLAMINOREX-4-MAR-online.jpg

    (14) PCP [Phencyclidine | Angel dust ]

    sddefault.jpg

    (15) LSD [ Acid | Lucy ]

    images

    (16) GHB [ Gamma hydroxybutyrate ]

    image

    (17) Amphetamine [ All ( Adderall | Ritalin ) - Excluding Methamphetamine ]

    different-types-of-amphetamines-375x211.jpg

    (18) Prescription Opioids & Pain Killers

    overprescribing-painkillers.jpg

    (19) Tabacco

    973219-anti-tobocco-day.webp

    (20) Magic mushrooms [ Psilocybin Mushroom | Shrooms ]

    Mushrooms_1296x728-header-1-1296x728.jpg

    (21) Fentanyl [ China White ]

    Heroin-Fentanyl-vials-NHSPFL-1024x576.jpg

    (22) Other [ Please Mention ]

    AdobeStock_265257682_2023-09-13-175840_wyht.jpeg

    පාවිච්චි කරන/ කරලා තියෙන ඒවගේ නම්බර් එක දාන්න. පොල් එකක් දාන්න බැහැ වැඩි නිසා. කැමති නම් පලවෙනි පාර පාවිච්චි කරලා දැනුන අත් දැකීම, අකරතැබ්බි ගැනත් කියන්න. පාවිච්චි කරපු හොදම සහ නරකම එක මොකක්ද? ඇබ්බැහි වෙලා නම් එකෙන් මිදුණු විදිහ ගැනත් කියන්න.

    This survey is for research purposes only. I do not endorse or promote drug use.

    ~ Chemist, T.N.T Basement Kaboom, [Ph.D. Hons C.L.O.W.N. - Certified Lunatic Of Witty Notions, University of Gigglesnort Sciences-2022] ~
    Panadol
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    mata hariyatama kiyanna be moko man digatama hariyata use kare ne, habai stack eka gaththata passe tikak focus wadi gathiyak theruna
    ilaga para alpha gpc test karanna one
    eken ekata effect wenas test karala thama hada ganna one

    ow okkoma legal tikak nootropics kiyala search karala balapan
    godak high networth, high performance un aniwa mokakhari use karanawa
    ------ Post added on Feb 25, 2024 at 7:36 PM
    Caffeine තියනවා නෙ. එහෙනම් සෙට් නැ මට. Mephedrone ට්‍රයි කරල තියෙනවද. මම ටෙස්ට් කරපු හොඳම Stimulant එක.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    Diazepam ට්‍රයි කරා පලවෙනි වතාවට. 4/10
    තේරුමක් නැති බෙහෙතක්. පෙති 40 ක් 50 ක් ඕනේ වෙනවා Alprazolam පෙති දෙක තුනක පොටෙන්සි එක ගන්න. Epelipsy වලට හොදයි, ඇන්සයටි වලට තේරුමක් නැහැ.

    Clonazepam 8/10
    පැනික් ඇටාක්/ ඇන්සයටි වලට හොදයි. ඇබ්බැහි වෙනවා. මට නම් සෙට් නැහැ හැබැයි.

    Alprazolam Aka Xanax 10/10
    පැනික් ඇටාක්/ ඇන්සයටි වලට හොදටම හොදයි. Rapid on set - කාලක් ගැහුවා වගෙ තමයි. ඇබ්බැහි වෙනවා ඉක්මනට.
     
    Day to day life එකට වැඩක් තියෙනවද?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    Day to day life එකට වැඩක් තියෙනවද?
    ඔය ඔක්කොම බෙහෙත් වලින් ඒ ඒ ලෙඩ තියෙන අයට නම් වැඩක් වෙනවා.

    මම ආසම Alprazolam තමයි. පොටෙන්සිය වැඩි.

    Alprazolam රෑට බොන එක තමා හොඳ. එතකොට උදේට ෆිට්.

    ඇහැරිලා ඉද්දි බිවුවම ඒ Sedative ෆිලින් එකට ඇඩික්ට් වෙනවා. හරිටම කිවුවොත් බියර් එකක් ගැහුවා වගෙ තමා එක පෙත්තක්. නිදි මතයි/ ලැජ්ජාවක් නැහැ/ කතා කරන්න ලැජ්ජාවක් නැහැ. චිල් එකේ තමා. හැබැයි වැනෙන/ වැටෙන වෙරි නැහැ. කට ගඳක් නැහැ. වමනේ යන්නේ නැහැ. හැන්ග් ඕවර් නැහැ.

    මම එකපාරක් දවසක් ඇතුලත Alprazolam 6mg ගහල ඉක්මන් එකේ තිබ්බ ඉන්ටර්වියු 6කට විතර ගියා. ඇතුලට යන්න කලින් පෙත්තක් දිව යට තියා ගන්නවා. 6mg කියන්නෙ වැඩි. එතකොට සිහිය නැහැ. තව තව පෙති දාගන්න හිතෙනවා. ඕවර් ඩොස් වෙන්න පුළුවන්.

    මට මගේ පෙනුම ගැන ගැන අනිත් මිනිස්සු මන් ගැන හිතන දේ ගැන වගේ දේවල් ගැන වොරි වෙනවා. ඇල්ප්‍රසොලෙම් ගැහුවම ඒවා යට යනවා. මිනිස්සුන්ට මුහුණ දෙන්න බය නැහැ. හැබැයි මම කරේ ඇබියුස් කරපු එක තමයි. අන්තිමේට හොදටම ඇඩික්ට් වුනා. නවත්තන්න බැහැ මැරෙන්න උනත් පුළුවන්. රෑට නිදි නැහැ පෙති නැත්නම්. වෙච්ච දේවල් මතක නැහැ. විත්ද්රෝවල් එක නම් මාර අමාරුයි.

    එහෙම ටික ටික ඒක අයින් කර ගත්ත. දැන් නිදි නැත්නම් Zolpidem ගන්නවා. ඒකත් අඩික්ට් වෙනවා. රෑට බොන්න ඕනේ ටික දවසකින් හවසට බොනවා Sedative ෆිලින් එකට ආසාවෙන්.

    මිටීන් එකක් පබ්ලික් ඉවෙන්ට් එකක් එක්සෑම් එකක් තිබ්බොත් දැන් Propranolol 40 mg බොනවා Alprazolam වෙනුවට.

    අර වගෙ ෆිලින් ස්ට්‍රොන්ග් ෆිලින් එකක් නැහැ හැබැයි පට්ට Calm. Performance Anxiety වලට Propranolol සුපිරි. ඇඩික්ට් වෙන්නෙත් නැහැ ලෙසියකට.