Answered ඔයාල මුහුණදීපු හොල්මං සීන්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    හොල්මන් ෆිල්ම් බැලුවම මේ මොන ගොන් ජෝක් එකක් ද කියලා හිතෙන්නේ මට විතර යි ඩ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,048
    9,364
    113
    Microsoft
    @scurvy ඉන්නෙ හොල්මන් ගුහාවක. සාක්‍ෂි එක්ක ඔප්පු කරන්න පූළුවන්. මෙයාගේ වටේට මෙයාගේ දෙමව්පියෝ හෝ වෙනත් ආත්මයක් ඉන්නවා. මෙයාගේ සමහර ෆොටෝස්වල බැක්ග්‍රවුන් ඩ් එක හොදින් බැලුවොත් සමහර දේවල් පේනවා. ඒකයි මූ මස් ගිල ගිල පෙරේතයා වගේ ඉන්නේ.
    ah? :eek:
     
    • Haha
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,570
    1
    32,271
    113
    - උඩරට -
    පිරිතකට ගිහින් ආටනාටිය පටන් ගන්නකොට ගෙදර ගියා, එච්චරයි මතක සිහිය එනකොට පන්සලේ.. මන් පාරෙ වැටිලා ඉදල. තොවිල්නම් කලේ නෑ හාමුදුරුවෝ පිරිත් ටිකක් කියල පිරිත් නූලක් බැන්ද. පස්සේ තාත්ත කිව්වේ මට කලිසමේ හුජ්ජත් ගිහින් තිබිල. එතකොට මට 16.
    මොකක්ද බන් ඒ නාට්ටිය

    ------ Post added on Feb 3, 2023 at 9:06 PM