හොල්මන් ෆිල්ම් බැලුවම මේ මොන ගොන් ජෝක් එකක් ද කියලා හිතෙන්නේ මට විතර යි ඩ
Kodiya97 Well-known member Feb 22, 2018 10,622 22,770 113 අම්බකිස්ස Feb 2, 2023 #61 හොල්මන් ෆිල්ම් බැලුවම මේ මොන ගොන් ජෝක් එකක් ද කියලා හිතෙන්නේ මට විතර යි ඩ
animation Well-known member Aug 25, 2011 16,048 9,364 113 Microsoft Feb 2, 2023 #62 helayalk said: @scurvy ඉන්නෙ හොල්මන් ගුහාවක. සාක්‍ෂි එක්ක ඔප්පු කරන්න පූළුවන්. මෙයාගේ වටේට මෙයාගේ දෙමව්පියෝ හෝ වෙනත් ආත්මයක් ඉන්නවා. මෙයාගේ සමහර ෆොටෝස්වල බැක්ග්‍රවුන් ඩ් එක හොදින් බැලුවොත් සමහර දේවල් පේනවා. ඒකයි මූ මස් ගිල ගිල පෙරේතයා වගේ ඉන්නේ. Click to expand... ah? Reactions: NRTG
helayalk said: @scurvy ඉන්නෙ හොල්මන් ගුහාවක. සාක්‍ෂි එක්ක ඔප්පු කරන්න පූළුවන්. මෙයාගේ වටේට මෙයාගේ දෙමව්පියෝ හෝ වෙනත් ආත්මයක් ඉන්නවා. මෙයාගේ සමහර ෆොටෝස්වල බැක්ග්‍රවුන් ඩ් එක හොදින් බැලුවොත් සමහර දේවල් පේනවා. ඒකයි මූ මස් ගිල ගිල පෙරේතයා වගේ ඉන්නේ. Click to expand... ah?
charitha2011 Well-known member Jan 25, 2011 16,579 1 32,283 113 - උඩරට - Feb 3, 2023 #63 keerthiyaa said: පිරිතකට ගිහින් ආටනාටිය පටන් ගන්නකොට ගෙදර ගියා, එච්චරයි මතක සිහිය එනකොට පන්සලේ.. මන් පාරෙ වැටිලා ඉදල. තොවිල්නම් කලේ නෑ හාමුදුරුවෝ පිරිත් ටිකක් කියල පිරිත් නූලක් බැන්ද. පස්සේ තාත්ත කිව්වේ මට කලිසමේ හුජ්ජත් ගිහින් තිබිල. එතකොට මට 16. Click to expand... මොකක්ද බන් ඒ නාට්ටිය keerthiyaa said: පිරිතකට ගිහින් ආටනාටිය පටන් ගන්නකොට ගෙදර ගියා, එච්චරයි මතක සිහිය එනකොට පන්සලේ.. මන් පාරෙ වැටිලා ඉදල. තොවිල්නම් කලේ නෑ හාමුදුරුවෝ පිරිත් ටිකක් කියල පිරිත් නූලක් බැන්ද. පස්සේ තාත්ත කිව්වේ මට කලිසමේ හුජ්ජත් ගිහින් තිබිල. එතකොට මට 16. Click to expand... මොකක්ද බන් ඒ නාට්ටිය ------ Post added on Feb 3, 2023 at 9:06 PM
keerthiyaa said: පිරිතකට ගිහින් ආටනාටිය පටන් ගන්නකොට ගෙදර ගියා, එච්චරයි මතක සිහිය එනකොට පන්සලේ.. මන් පාරෙ වැටිලා ඉදල. තොවිල්නම් කලේ නෑ හාමුදුරුවෝ පිරිත් ටිකක් කියල පිරිත් නූලක් බැන්ද. පස්සේ තාත්ත කිව්වේ මට කලිසමේ හුජ්ජත් ගිහින් තිබිල. එතකොට මට 16. Click to expand... මොකක්ද බන් ඒ නාට්ටිය keerthiyaa said: පිරිතකට ගිහින් ආටනාටිය පටන් ගන්නකොට ගෙදර ගියා, එච්චරයි මතක සිහිය එනකොට පන්සලේ.. මන් පාරෙ වැටිලා ඉදල. තොවිල්නම් කලේ නෑ හාමුදුරුවෝ පිරිත් ටිකක් කියල පිරිත් නූලක් බැන්ද. පස්සේ තාත්ත කිව්වේ මට කලිසමේ හුජ්ජත් ගිහින් තිබිල. එතකොට මට 16. Click to expand... මොකක්ද බන් ඒ නාට්ටිය ------ Post added on Feb 3, 2023 at 9:06 PM