ඔයාල මොකද හිතන්නේ මේ ගැන​. - MY FITNESS CHANNEL

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
ඔයාල මොකද හිතන්නේ මේ ගැන​. - MY FITNESS CHANNEL

යලුවනේ මං FITNESS YOUTUBE CHANNEL එකක් පටන් ගත්ත​. ඒ මම දන්න දෙයක් තවත් එක්කෙනෙක්ට කියල දෙන්නයි. ගොඩක් කල් ඉදන් තිබුන අසාවක් තමයි ඒ.ඉතින් VIDEO කීපයක්ම හැදුව ඉතින් මගේ VIDEO එකක් දැකපු යාලුවෙක් මට කිව්වා සින්හලෙන් කරන නිසා මේ එලකිරි එකේ අදාල THREAD වල දාන්න කියල​. ඉතින් මම දවස් දෙකකට සැරයක් VIDEO එකක් YOUTUBE දලා මේ ෆොර්ම් එකෙත් එක SHARE කරනව දැන් දවස් කීපයක ඉදන්. ගොඩක් අය මට හොදයි ක්ව්වා වගේම මගේ වැරදිත් කියලා දුන්න​. ඒත් එක්කෙනෙක් දෙන්නෙක් විතර ගොඩක් ජරා දෙවල් කියල MESSAGE දාල තිබ්බ​.
හැබැයි ඒ බයින අය මගෙ හදාගන්න ඔනේ දෙත් කියල බැන්නනම් හොදයි.මොකද මට එතකොට ඉලග VIDEO එකේ ඉදන් ඒ වැරැද්ද හදාගන්න පුලුවන්.ඉතින් ඔයලා කියන්න. මන් දැන් මොකක්ද කරන්න ඔනේ. මොකද ඔයලා මට වඩ ගොඩක් කල් මේ එලකිරි එකේ හිටපු අය​.:sorry::sorry::sorry::sorry:
ඉතින් මන් හිතුව ඔයලගෙන් අහන්න. මන් මොකක් ද කරන්න ඔනේ කියල​. මොකද මම THREAD එකට අදාලව තමයි පොස්ටි ඔක්කොම දැම්මේ.තවත් දෙයක් යාලුවනේ අපි කරන ඔනම දෙයක් 100% හරියන්නෙ නෑ. වැරදි තියනව​. ඉතින් වැරද්දක් තියනවනම් කියල දෙන්න​. මන් හදාගන්න කැමති.
තවත් මන් දැකපු දෙයක් තමයි. අනිත් එක සින්හලේන් VIDEOS කරේ අපේ ලන්කවේ කොල්ලන්ට සුප් කරන්න. මොකද මමත් ගොඩක් දුර ඉදන් University අැවි කොලබ කට්ටක් කාල LIFE එක ගොඩ ගත්තු කෙනෙක් නිසා.
මෙන්න මගේ CHANNEL එක යාලුවනේ ඔයාල මට ඔයාලගේ අදහස කියන්න​.
https://www.youtube.com/c/MalithHiranthaFitnessMotivation
 
Last edited:
  • Like
Reactions: ehseres

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කරගෙන යන්න :yes: අපිට නං ෆිට්නස් කියන ජාතිය ඇත්තෙම නෑ හැබැයි :rofl: උනන්දුවක් තියෙන එකෙක්ට වැදගත් වෙයි නෙ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,082
    113
    tracing Geo-location.. ... ...
    hodayi ban.. video 2k 3k mamath baluwa.. thamanta deyak karaganna bari eka eka kalakanni kiyaka katha nisa ube wade nathara karanna epa.. patan gaddi uba athin waraddak unath kalayak yaddi e hamadema hariyai.. digatama karagena palayan.. consistant weyan.. improve weyan..

    podi awlak kiyannam eka video ekaka dakka mama.. samahara video wala sentence athare pause ekak na. ahan inna amarui ehema.. e nisa voice tika witharak cut wena widiyata video hadanawa nam aduma gane sentence wath break wenna diyan.. nathnam eka gode okkoma ahenne.. jayawewa.. :yes::yes:
     

    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    Thanks machan. Ow man video eka cut karaddi samahara welawata over cut wenaeaban. Mokada man pawichchikarana tool eken tikak amarui Wade karanna. Balamu Hoda tool ekakata Maruwela issarahata Hodata video ekak hadanna.