ඔයා කවුද?මොකද කරන්නෙ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l
    -A/L maths
    -University dropout

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    - Entrepreneur

    3.රැකියාවට ගියේ කොහොමද?

    - Google karanna dannawa.


    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    - Na

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    - 4M

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    - Na

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    - Facebook

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    - Bitcoin kalin sell karapu eka
    mechchra salary ekk ganna mokkda job eka?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    Reading Ph.D. in Data Science

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Lecturer

    3.රැකියාවට ගියේ කොහොමද?
    -අධ්‍යාපන සුදුසුකම්වලින්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    තෘප්තිමත් හෝ අතෘප්තිමත් බවින් තොරයි

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    U-AC (3)

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Life එක කියන්නේ මොකක්ද

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    Grade 05 Scholarship exam

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    ආවෙ කවුද?, කොහෙන්ද ආවෙ?, කොහෙටද යන්නේ?, මේ සියල්ල සොයා ගත්තා
    ඉතින් මොනාta සතුටු වෙන්නට මොනාta දුක් වෙන්නda?

    මෝඩ පොන්නයෙක් වගේ U-AC(3) ගාන්න එපා. උබේ කැම්පස් එකේ සැලරි රේන්ජ් සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑනෙ.

    අන්ක වලින් දාපන් ගොන් කැරිය. 💩💥

    මට පේන්න බැරි PhD කරල පඩයො වගේ හැසිරෙන උන්ව.
    මිනිස්සු වගේ හැසිරියන්.

    උබ PhD කරන්න හිතනකොට ඒව ඉවර කරපු උනුත් ඉන්න පුලුවන් මේකෙ. ගොනා. 💮

    කොහොමත් උබේ හැසිරීමේ හැටියට කොහෙ හරි රජයේ ගූ කැම්පස් එකක ගොබ්බ PhD එකක් කරන එකෙක් කියල පේනව.

    පිටරට හොද කැම්පස් එකක් නම් වෙන්න බෑ. හිපාටුව.
     
    • Haha
    Reactions: clumsyhulk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,409
    113
    35
    Spain
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l
    -A/L bio

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    වගා වැඩ

    3.රැකියාවට ගියේ කොහොමද?


    -වෙනත්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

    ඔවු


    5.සැලරි එක/ආදායම කොහොමද?


    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

    ඔවු

    5.සැලරි එක/ආදායම කොහොමද?

    මාසෙන් මාසෙට වෙනස් වෙන සුළුයි.

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    උසස්පෙළ අසමත් වීම

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?


    මීට වඩා හොඳින් විභාගය කරන්න තිබුනා කියල සිතෙනවා. එත් දැන් ජීවිතය හොඳයි. තෘප්තිමත්.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,039
    113
    🌎
    1. A/L (Art කරේ පේල්)
    8. A/L නැවත නොකර එන්න තිබ්බනම් මරු (නැවත කරෙත් Art වලින් ඒත් පේල්)
    200.gif
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    - Degree ( Logistics and Supply Chain Management )

    2.රැකියාව
    - Senior Executive ( Logistics and Supply Chain )

    3.රැකියාවට ගියේ කොහොමද?
    - අයියා රට යනකොට AL ඉවරුනා විතරයි. පොර යන්න කලින් එතනට මාව දාල ගියා

    4‍.රැකියාව ගැන ත්ෘප්තිමත්ද?
    - ඔව්. තෘප්තිමත්.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    - පඩිය අවුලක් නැහැ / හැබැයි මට තාම ලක්ෂ්ගණන් පඩියක් නැහැ. බොරු කියන්න ඕන නැහැනේ

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    - අවුලක්ම නැහැ ඉතින් / හීනයක් තියෙනවා Auto Gear Car එකකට.
    අඩෝ 😘
    2026

    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    - Degree ( Logistics and Supply Chain Management )
    ÷ MSc in SM
    2.රැකියාව
    - Senior Executive ( Logistics and Supply Chain )
    + Senior Supply Chain Analyst
    3.රැකියාවට ගියේ කොහොමද?
    - අයියා රට යනකොට AL ඉවරුනා විතරයි. පොර යන්න කලින් එතනට මාව දාල ගියා

    4‍.රැකියාව ගැන ත්ෘප්තිමත්ද?
    - ඔව්. තෘප්තිමත්.
    වෙනසක් නෑ

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    - පඩිය අවුලක් නැහැ / හැබැයි මට තාම ලක්ෂ්ගණන් පඩියක් නැහැ. බොරු කියන්න ඕන නැහැනේ
    කොඩිය දාලා ගොඩක් කල්

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    - අවුලක්ම නැහැ ඉතින් / හීනයක් තියෙනවා Auto Gear Car එකකට.
    අරන් ආවා 😘
     
    • Love
    Reactions: Inigo Montoya

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    A/l - Commerce වලින් C1- S2

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    දැනට මගේම කියලා මුද්‍රණ ව්‍යාපාරයක් කරනවා .
    රැකියා කීපයක් කලා

    • ටෙලිකොම් ප්‍රොජෙක්ට් එකක වැඩ කලා AL 2nd shy ඉවර උනු ගමන්. 2005-2007. ඒ කාලේ Video Edditing/ Graraphic Design ඉගෙන ගත්තා SLI‍IP එකේ
    • ඊට පස්සේ මාස කීපයක් Rich Life එකේ රෙප් කෙනෙක් විදියට වැඩ කලා
    • දන්න අංකල් කෙනෙක්ගේ ස්ටූඩියෝ එකක වැඩ කලා 2009 වෙනකං. ඒ කාලේ Photography ඉගෙන ගත්ත‍ා NAPSL එකේ.
    • 2009-2011 අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ Advertising ferm එකක වැඩ කලා
    • 2011 අප්‍රේල් 4 මගෙම කියලා ෂොප් එකක් පටන්ගත්තා පොඩියට නොයෙක් හැලහැප්පීම් මැද අකරගෙන ආවා. 2016 වැහුවා කඩේ. පොලු ගානක් වැටිලා
    • 2017 ගියා ප්‍රෙස් එකක වැඩට. Offset Printing ගැන ‍ඉගෙන ගත්තා
    • 2019 කොවිඩ් වලට ඒ ප්‍රෙස් එක වැහුවා. හොදටම වැඩ තිබ්බ තැනක් අයිතිකාරයා පිස්සු කෙලලා ‍ ප්‍රෙස් එක වැටුනා 1971 ඉදලා තිබ්බ එකක්.
    • ගෙදර ඉදන් Freelance වැඩ කලා. ඒ ගමන් පිටින් ඕඩර් අරන් කරන්න ගත්තා
    • රට අරිනකොට ජොබ් දෙකක් සෙට් උනා එකක් ප්රින් ෂොප් එකක්. ඒකේ Section manager විදියට. මට පොරොන්දු උන පඩිය ලැබුනේ නෑ උපරිම 25000-30000 තමා. උන්පොරොන්දු උනේ 70000කට . ඒතනින් අයින් වෙලා වෙන ප්‍රෙස් එකකට ගියා. එතන ඩිසයින් සහ ඩිජිටල් ප්‍රින්ටර් එකක් ඔපරේට් කලා. බොසාගේ පුතා පාට් එකක් දැම්මා. උට ගහලා මම අයින් උනා.
    • 2020 මම ගෙදර ෆුල් ටයිම් වැඩ කරන්න පටන් ගත්තා ගෙදර වැඩ කරලා බයික් එකේ ඩිලිවරි කරලා දෙනවා. ඔන්ලයින් වැඩ අරගෙන ප්‍රින්ට් කරලා ඩිලිවරි කරලපා දෙනවා. 2022 වහලා තිබුනු ප්‍රෙස් එකක් බදු ගත්තා. වැඩ කරන ගානට අයිතිකාරයාට සල්ලි දෙන්න. අවුරුද්දක් දෙකක් කරද්දි මම ෆුල්ටයිම් ප්‍රෙස් එක කරා. වැඩ වැඩි උනාම ඒකට කැහුලාව ගහලා ප්‍රෙස් එක ආපහු ඉල්ලුවා. උඹලා පින්නවල අලිගාලට යනවා නම් අලි නාවන්න ගෙනියන පාරේ පළවෙනියට දකුණුපැත්තේ ශොප් එකේ තියන ප්රින්ට් කරපු අයිටම් ඔක්කොම මම ඩිසයින් කරලා ප්රින්ට් කරපුවා.
    • ඔහොම ටිකාකයක් යනකොට අදහසක් ආවා කුරුනෑගලින් ප්‍රෙස් එකක් දාන්න. වැඩත් තියනවා, මැටීරියල්ස් ලග තියනවා ගන්න, ගොඩක් පැතිවලට බස් වලින් ඩිලිවරි කරන්න පුලුවන්. ඒක නිසා 2025 නොවැම්බර් 09 කුරුණෑගල ප්‍රෙස් එක පටන් අරගෙන දැනට කරගෙන යනවා.

    3.රැකියාවට ගියේ කොහොමද?

    කැපවීමෙන් ඉගෙනගෙන පටන් ගත්තේ

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    ඔව් 1000%

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    මහන්සි වෙන එක අනුව තමා - ඉලක්කම් 6ක ගානකට යන්න පුලුවන් මාසෙට.

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    කඩාවැටුනු අවස්ථා ගොඩක් මැදින් ඇවිල්ලා තියන ගමන ගැන මාරම තෘප්තිමත්

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    මගේ දෙමාපියන්ගෙන්, නෑදෑයන්ගෙන්, යාලුවන්ගෙන් ප්රතික්ෂේපවීම
    පුතාගේ උපත

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    දෙමව්පියන්ගේ හිත සතුටුකරන්න හෝම්කමින් එකක් ගැනීම සහ සම - හරක් යාලුවන්ව ඕනවට වඩා විශ්වාස කිරීම - පොල්ල ලක්ෂ 5යි ඒ පකයා ආගිය අතක් නෑ


    :-)
     
    • Love
    Reactions: Inigo Montoya