mechchra salary ekk ganna mokkda job eka?1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
-o/l
-A/L maths
-University dropout
2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
- Entrepreneur
3.රැකියාවට ගියේ කොහොමද?
- Google karanna dannawa.
4.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
- Na
5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
- 4M
6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
- Na
7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
- Bitcoin kalin sell karapu eka
1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
Reading Ph.D. in Data Science
2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
Lecturer
3.රැකියාවට ගියේ කොහොමද?
-අධ්‍යාපන සුදුසුකම්වලින්
4.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
තෘප්තිමත් හෝ අතෘප්තිමත් බවින් තොරයි
5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
U-AC (3)
6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
Life එක කියන්නේ මොකක්ද
7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
Grade 05 Scholarship exam
8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
ආවෙ කවුද?, කොහෙන්ද ආවෙ?, කොහෙටද යන්නේ?, මේ සියල්ල සොයා ගත්තා
ඉතින් මොනාta සතුටු වෙන්නට මොනාta දුක් වෙන්නda?
1. A/L (Art කරේ පේල්)
8. A/L නැවත නොකර එන්න තිබ්බනම් මරු (නැවත කරෙත් Art වලින් ඒත් පේල්)
අඩෝ1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
- Degree ( Logistics and Supply Chain Management )
2.රැකියාව
- Senior Executive ( Logistics and Supply Chain )
3.රැකියාවට ගියේ කොහොමද?
- අයියා රට යනකොට AL ඉවරුනා විතරයි. පොර යන්න කලින් එතනට මාව දාල ගියා
4.රැකියාව ගැන ත්ෘප්තිමත්ද?
- ඔව්. තෘප්තිමත්.
5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
- පඩිය අවුලක් නැහැ / හැබැයි මට තාම ලක්ෂ්ගණන් පඩියක් නැහැ. බොරු කියන්න ඕන නැහැනේ
6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
- අවුලක්ම නැහැ ඉතින් / හීනයක් තියෙනවා Auto Gear Car එකකට.
÷ MSc in SM1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
- Degree ( Logistics and Supply Chain Management )
+ Senior Supply Chain Analyst2.රැකියාව
- Senior Executive ( Logistics and Supply Chain )
වෙනසක් නෑ3.රැකියාවට ගියේ කොහොමද?
- අයියා රට යනකොට AL ඉවරුනා විතරයි. පොර යන්න කලින් එතනට මාව දාල ගියා
4.රැකියාව ගැන ත්ෘප්තිමත්ද?
- ඔව්. තෘප්තිමත්.
කොඩිය දාලා ගොඩක් කල්5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
- පඩිය අවුලක් නැහැ / හැබැයි මට තාම ලක්ෂ්ගණන් පඩියක් නැහැ. බොරු කියන්න ඕන නැහැනේ
අරන් ආවා6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
- අවුලක්ම නැහැ ඉතින් / හීනයක් තියෙනවා Auto Gear Car එකකට.