ඔයා කියන්නකෝ...

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔයා ලඟදි කියා ගන්න බැරුව
    මගෙ හිතේ හැඟීම් හිර වෙනව
    මගෙ ලඟදි කියා ගන්න බැරුව
    ඔයාගෙ හිතේ හැඟීම් හිර වෙනව ඇති
    ඔයා ලඟදි හැම දෙයක්ම කියන්න ඕනි කියල
    මට හිතෙනවා
    මගෙ ලඟදි හැම දෙයක්ම කියන්න ඕනි කියල
    ඔයාට හිතෙනව ඇති
    ඒත් අපි දෙන්නගෙන් කවුරුවත් ඉස්සර වෙන්නෙ නෑ.....
    හැම දෙයකින්ම ඔයාට වඩා මම ඉස්සරහින් මගෙ පැටියෝ
    මෙතනදි නම් ඔයා ඉස්සර වෙන්නම වෙනවා
    නැත්නම් මම කවදාවත් ඉස්සර වෙන එකක් නෑ...
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මෙතනදි නම් ඔයා ඉස්සර වෙන්නම වෙනවා
    නැත්නම් මම කවදාවත් ඉස්සර වෙන එකක් නෑ..

    :eek::eek:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සනයි මචන්
    කවුරු හරි ඉක්මනට ඉස්සර වෙයල්ලා
    නැතිනම් ජීවිත කාලෙම පසුතැවිලි වෙවී ඉන්න වෙයි
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උඹේ කවිය කියවලා අපේ හුඟ දෙනෙකුට පුංචි හරි අතීතයක් මතක් වෙන්න ඇති...

    හැමදාමත් වගේ සරළ බවත් එක්ක එන අව්‍යාජබව පිරිච්ච ලස්සන වචන පෙළක්... ජය මචං !
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා ඉක්මනට කව් රු හරි ඉස්සර වෙයන්.නැත්තන් දෙන්නටම ගොඩක් දුක හිතෙයි.මම එහෙම කියන්නෙ ඔය වගේ දෙයක් මටත් උන හින්ද... ඒකෙන් අපි දෙන්නටම ගොඩක් දුක් විදින්න උනා.ඒත් අපේ මොකක්දෝ වාසනාවකට අපි දෙන්නට අයෙ එකතු වෙන්න පුලුවන් උනා. තවමත් ප්‍රශ්න තියනව. නමුත් ගොඩක් ප්‍රශ්න විසදුනා. මේක ඇත්ත සිදුවීමක් නම් මම උඹට කියන්නෙ අදම හරි ඉස්සර වෙයන් නැත්තන් පස්සෙ පසු තැවෙන්න වෙයි. එතකොට ගොඩාක් දුකයි. දෙන්නටම.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කොලු හිතට උත්සහය ගෙන ඉස්සර වුනොත් නරකට හිටීද?
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    හිතෙ තියන දෙය කියන්න බය වෙන්නවත්, ලජ්ජ වෙන්නවත් දෙයක් නෙමෙයි. දෙන්නම නිශ්ශබ්දව හිතෙම තියන් හිටියොත් ඉස්සරහදි දෙන්නටම පසු තැවෙන්න වෙයි.
    ලස්සන නිර්මානයක්, දිගටම ලියන්න :yes:
    +++රෙප්
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ලස්සන පද පේළියක් .... :):):)
    ඉතින් ඔයාම ඉස්සර උනා නම් හොඳයි නේද ??:yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    :yes::yes:;)


    :P;)

    ලස්සනයි මචන්
    කවුරු හරි ඉක්මනට ඉස්සර වෙයල්ලා
    නැතිනම් ජීවිත කාලෙම පසුතැවිලි වෙවී ඉන්න වෙයි

    තෑන්ක්ස් මචන්:D
    ගොඩක් වෙලාවට මේක එහෙම එකක් වෙයි :(:(:(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ela ela ohoma yn !!

    තෑන්ක්ස් :)

    උඹේ කවිය කියවලා අපේ හුඟ දෙනෙකුට පුංචි හරි අතීතයක් මතක් වෙන්න ඇති...

    හැමදාමත් වගේ සරළ බවත් එක්ක එන අව්‍යාජබව පිරිච්ච ලස්සන වචන පෙළක්... ජය මචං !

    බොහොම ස්තුතියි මචං :):)
    අව්‍යාජ බව :P:(



    තෑන්ක්ස් මචෝ :)
     

    ZuRii

    Banned
    May 18, 2011
    141
    9
    0
    සිහිනයක
    ඉර හඳ රන් තරු දුන්නට.....
    ඔයාව මා ලග තියාගන්න බෑරි ලෝකෙක....
    තනන්න බෑ මට ටජ් මහලක්.....
    හෙට දවසක මා හමුවුනු විටකදි....
    නගන්න බෑ මට හසරෑල්ල ඔබ දෑක.....
    ඔබ අන්සතු යෑයි දෑනෙන නිසා...


    තබනු පියවරක් දුරකට
    නිහඩ බව නිසල බව හෙදෙන් නෙරපා
    පමා වීමට මොහතකට පෙර