ඔයා නිසා හඬලා 2 (පෙරදා හඬවා)

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මොකට ඊරිසියා කරන්නද බං. මම කිව්වේ මේ කතාවේ හැටියට කෙල්ල කරපු වැඩේ ගැන. කෙල්ල චාටර් එහෙම බලද්දි.:P:P
    ow ow a seen eka aktta kollath anitmaidi pimpiya waga kellata kamthi una:P:baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    Mama nam kana palenna dekak gahalaa elonawa.. Anun anapu ewunta karagahanne mokatada ban...

    සිරා සිරා. කතාව ඇත්ත. නමුත් හදවත පැත්තෙන් ගත්තම ඔය වගේ වෙන සිද්ධි ඕන තරම් තියෙනවා බං
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    මමත් ඔහොම හිතුව බං... මම කිව්වේ අතේ සතේ නැති දුප්පත් කොල්ලෙක් කාලේ සිරාම ලව් කරපු එකී දාලා ගියපු දවසේ රෑ එළි වෙනකන් මම ඇඬුවා... ඊට පස්සේ තව දෙන්නෙක් ඒකම කරා... ඒ වෙද්දි අඬන්න ඇස්වල කඳුලු නෑ බං.... දුප්පත් කොල්ලෙක් විදිහට ගෙව්ව ජීවිතේ මම මටම ශාප කලා.... ඒ අතීතය ඉස්සර අමිහිරි උනාට අද උන් ඉන්න තැනයි මම ඉන්න තැනයි දැක්කම මට මම ගැන සතු‍ටුයි බං... උන්ට ස්වභාවදර්මයෙන් ලැබෙන්න ඕනේ දේවල් එලව එලවා හම්බුවෙලා.. අද මට මගේ අම්මාවම තව කෙනෙකුගෙන් දකින්න පුලුවන් තරම් හොඳ කෙල්ලෙක් හම්බුවෙලා... ගිය උන් ආවම ආයේ බාරගන්න අපි අවලංගු කාසි නෙමෙයිනේ බං... ලංකාවේ කෙල්ලෝ නැද්ද බං මල්ලි... පොත්ත සුදු උනාට ඉන්න ගොඩක් උන්ගේ ඇතුල පට්ටම අවුල්....
     
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    hora furiyage kathaawada koheda :P :rofl:
    අපිට කොහෙන්ද පූසෝ මාලු....අපි යනවයි මූදු?? :( අපිට උඹලා ව්අගේ කෙල්ලොන්ගෙ හදවත හොරා අරන් පුරුදු නෑ :P:P
    මමත් ඔහොම හිතුව බං... මම කිව්වේ අතේ සතේ නැති දුප්පත් කොල්ලෙක් කාලේ සිරාම ලව් කරපු එකී දාලා ගියපු දවසේ රෑ එළි වෙනකන් මම ඇඬුවා... ඊට පස්සේ තව දෙන්නෙක් ඒකම කරා... ඒ වෙද්දි අඬන්න ඇස්වල කඳුලු නෑ බං.... දුප්පත් කොල්ලෙක් විදිහට ගෙව්ව ජීවිතේ මම මටම ශාප කලා.... ඒ අතීතය ඉස්සර අමිහිරි උනාට අද උන් ඉන්න තැනයි මම ඉන්න තැනයි දැක්කම මට මම ගැන සතු‍ටුයි බං... උන්ට ස්වභාවදර්මයෙන් ලැබෙන්න ඕනේ දේවල් එලව එලවා හම්බුවෙලා.. අද මට මගේ අම්මාවම තව කෙනෙකුගෙන් දකින්න පුලුවන් තරම් හොඳ කෙල්ලෙක් හම්බුවෙලා... ගිය උන් ආවම ආයේ බාරගන්න අපි අවලංගු කාසි නෙමෙයිනේ බං... ලංකාවේ කෙල්ලෝ නැද්ද බං මල්ලි... පොත්ත සුදු උනාට ඉන්න ගොඩක් උන්ගේ ඇතුල පට්ටම අවුල්....

    සිරා. මට මේ වෙනකන් හම්බ වුන ලස්සන(ලස්සන යැයි සම්මත) කිසිම කෙල්ලෙක් හොඳ චරිත නෙමෙයි. මට අපේ එවුනුත් බයිට් එක දානවා මම ලේසියකට බහින්නේ නෑ. හැබැයි ඉඳලා ඉඳලා බැස්සොත් ඒකි චාටර්. වහ තමා බං. ඒ නිසා වැඩේ ඇතෑරලා ඉන්නේ හොඳ එකෙක් සෙට් වෙනකන් :P:P උඹ මොනවා වුනත් යම් දෙයක් කරලා හරි ජීවිතේ සාර්ථක කරන් තියෙනවා. ඒ නිසා ඒගැන සතුටු වියන්. අරුන් හම්බුන් නැති එකමයි හොඳ උඹට :yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපිට කොහෙන්ද පූසෝ මාලු....අපි යනවයි මූදු?? :( අපිට උඹලා ව්අගේ කෙල්ලොන්ගෙ හදවත හොරා අරන් පුරුදු නෑ :P:P

    සිරා. මට මේ වෙනකන් හම්බ වුන ලස්සන(ලස්සන යැයි සම්මත) කිසිම කෙල්ලෙක් හොඳ චරිත නෙමෙයි. මට අපේ එවුනුත් බයිට් එක දානවා මම ලේසියකට බහින්නේ නෑ. හැබැයි ඉඳලා ඉඳලා බැස්සොත් ඒකි චාටර්. වහ තමා බං. ඒ නිසා වැඩේ ඇතෑරලා ඉන්නේ හොඳ එකෙක් සෙට් වෙනකන් :P:P උඹ මොනවා වුනත් යම් දෙයක් කරලා හරි ජීවිතේ සාර්ථක කරන් තියෙනවා. ඒ නිසා ඒගැන සතුටු වියන්. අරුන් හම්බුන් නැති එකමයි හොඳ උඹට :yes::yes:
    hapoi puthata honda kellek labewa kiyala prartana karanawa :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    meke visual eka mata nam terennena...boy friendsla girl friendsla maru karagena neda :confused:

    ඔයා නිසා හඬලා(ඔයා එදා හඬලන්න ගියේ :P) 1 කොටස බලා නැවත 2 කොටස බලන්න. එතකොට තේරෙයි. කෙටියෙන් කියනවා නම් තරූ කියන කෙල්ල ඕකේ School kit ගහන් ඉන්න එකා එක්ක ලව් කරනවා. පස්සේ Cricket ගහන බුවෙක් ඇවිල්ලා තරූ ඌ එක්ක යනවා අරූව ඩම්ප් කරලා. පස්සේ Cricket බුවා වෙන කෑල්ලක් දැකලා ඒකට සෙට් වෙනවා. තරූ ආපහු පරණ එකාව හොයන් යනවා. ඌත් අයියෝ සල්ලි කියලා කැමති වෙනවා. කතාව ඉවරයි. ස්තූතියි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    hapoi puthata honda kellek labewa kiyala prartana karanawa :cool:

    අනේ වාසනාවන් මසුරන් දාන්න ඕනේ කටේ. බයි ද වේ, අක්කටත් ශොට් එක වැදුනා නේද?? අන්න අබාන්ස් මෑන්(ඒබ්‍රහම්) බඳින්න යනවා කෙල්ලෙක්ව ප්‍රියා රන්චල් කියලා :P:P අක්කට ලිඳ තමා :dull::dull:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    සිරා. මට මේ වෙනකන් හම්බ වුන ලස්සන(ලස්සන යැයි සම්මත) කිසිම කෙල්ලෙක් හොඳ චරිත නෙමෙයි. මට අපේ එවුනුත් බයිට් එක දානවා මම ලේසියකට බහින්නේ නෑ. හැබැයි ඉඳලා ඉඳලා බැස්සොත් ඒකි චාටර්. වහ තමා බං. ඒ නිසා වැඩේ ඇතෑරලා ඉන්නේ හොඳ එකෙක් සෙට් වෙනකන් :P:P උඹ මොනවා වුනත් යම් දෙයක් කරලා හරි ජීවිතේ සාර්ථක කරන් තියෙනවා. ඒ නිසා ඒගැන සතුටු වියන්. අරුන් හම්බුන් නැති එකමයි හොඳ උඹට :yes::yes:

    අපොයි ඔව් බං.... හොඳ කෙල්ලෙක් ලැබේවි.... ගතිගුණත් හොඳ ලස්සනත් තියෙන කෙල්ලෝ ඉන්නවා බං... ඒත් බොහොම අඩුයි... ඒ වගේ කෙල්ලෙක් ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ.... Suppose that you have merits for that.... :yes::yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔයා නිසා හඬලා(ඔයා එදා හඬලන්න ගියේ :P) 1 කොටස බලා නැවත 2 කොටස බලන්න. එතකොට තේරෙයි. කෙටියෙන් කියනවා නම් තරූ කියන කෙල්ල ඕකේ School kit ගහන් ඉන්න එකා එක්ක ලව් කරනවා. පස්සේ Cricket ගහන බුවෙක් ඇවිල්ලා තරූ ඌ එක්ක යනවා අරූව ඩම්ප් කරලා. පස්සේ Cricket බුවා වෙන කෑල්ලක් දැකලා ඒකට සෙට් වෙනවා. තරූ ආපහු පරණ එකාව හොයන් යනවා. ඌත් අයියෝ සල්ලි කියලා කැමති වෙනවා. කතාව ඉවරයි. ස්තූතියි

    affa ehemada ...kohoma unath thamanta uruma kena thama labenne :P