මචං ඉතින් ඒ කතාව තේරුම් ගන්න කෙනා හරි විදියට තේරුම් ගන්න ඕනේමම කිව්වේ මේ බූට් එක කියන මීනින් එක
ඒකට බූට් කියන වචනේ යොදා ගත්තේ නැත්තේ බූට් එකක් වදින්න එතන කිසිම දෙයක් තිබ්බ නැති නිසා

dan thama meka dakke ..mehemath kello innawada affa![]()

යකෝ වයස 20 වත් පැනලනම් හොයා ගනින් කෙල්ලෙක්ව... කෙල්ලෝ අවුල් අනම් මනම් කිව්වට කෙල්ලෙක් නැති උනහම ජිවිතේ නිකන් පරිප්පු නැති හෝටලයක් වගේ බං....කෙල්ලෝ හොයන්නේ නැත්තේ බූට් කාපු හේතුවක් නිසා නම් වෙන කෙල්ලෙක්ට බැහැපන් ඒත් සීරියස් කරපන්... බූට් 100 ක් වැදුනත් තමුන්ට දවසක සතුටු වෙන්න පුලුවන් නම් උන් මට කෙලෙව්වට මම උන්ට මොකුත් කලේ නැහැයි කියලා තමුන්ට ලැබෙන් 101 වෙනි කෙල්ල ලක්ෂෙකින් හොයාගන්න බැරි රත්තරන් කෙල්ලෙක් වේවි බං...
අනික මම නම් කියන්නේ කොල්ලෙක් උනහම බූට් එකක් කාලා ඒ දැනෙන දුකත් විඳලා තියෙන්න ඕනේ බං...
එතකොට තමයි තමුන්ට ඇත්තටම ආදරේ කරන කෙල්ලට දෙන්න පුලුවන් ආදරේත් වැඩි වෙන්නේ...
මගේ අම්මට ඉස්සර මම විහිලුවට කියනවා මට නම් කෙල්ලෝ එපා හරි වයස ආවම කෙල්ලෙක් හොයලා දෙන්න ප්රපෝසල් එකකින් කියලා...
එතකොට අම්මා කිව්ව කතාවක් තිබ්බා... මම උබටත් කියන්නම්.. අම්මා කිව්වා " ඔයාට ගෑණු ලමයි හොයන්න මට නම් බැහැ.. දැන දැන කොහොමද අහින්සක කෙල්ලෙක්ව අමාරුවේ වැටෙන්න දෙන්නේ...
ඔයයි කසාදයක් බැඳලා ජීවත් වෙන්න ඕනේ.. ඔයාට හොඳ කෙනෙක්ව ඔයා හොයා ගන්න.. එතකොටයි මොන ප්රශ්නයක් ආවත් සාමයෙන් කතා බහ කරලා විසඳ ගන්නේ නැත්නම් කෙලගෙන දෙන්නා දෙපැත්තට වෙනවා කියලා කාගේත් ඕමනාවට කසාදයක් බැන්දොත්
" කියලා..

ඔය සීන් එක එහෙ මෙහෙ වෙනකන් සදා අනාතයි 
ithin mama eka kalin dakala tibune naneමෙයා මේ 1 වෙනි කොටස බලන් නැතිවනේ දඟලලා තියෙන්නේ
ඇයි ඔය ඉන්නේ එහෙම කෙල්ලෙක් ඔය වීඩියෝ එකේ

මට නම් තියෙන එකම ලොල් සීන් එක අපිට කැමති කෙල්ලොන්ට අපි කැමති නෑ. අපි කැමති කෙල්ලෝ අපිට කැමති නෑඔය සීන් එක එහෙ මෙහෙ වෙනකන් සදා අනාතයි

යකෝ වයස 20 වත් පැනලනම් හොයා ගනින් කෙල්ලෙක්ව... කෙල්ලෝ අවුල් අනම් මනම් කිව්වට කෙල්ලෙක් නැති උනහම ජිවිතේ නිකන් පරිප්පු නැති හෝටලයක් වගේ බං....කෙල්ලෝ හොයන්නේ නැත්තේ බූට් කාපු හේතුවක් නිසා නම් වෙන කෙල්ලෙක්ට බැහැපන් ඒත් සීරියස් කරපන්... බූට් 100 ක් වැදුනත් තමුන්ට දවසක සතුටු වෙන්න පුලුවන් නම් උන් මට කෙලෙව්වට මම උන්ට මොකුත් කලේ නැහැයි කියලා තමුන්ට ලැබෙන් 101 වෙනි කෙල්ල ලක්ෂෙකින් හොයාගන්න බැරි රත්තරන් කෙල්ලෙක් වේවි බං...
අනික මම නම් කියන්නේ කොල්ලෙක් උනහම බූට් එකක් කාලා ඒ දැනෙන දුකත් විඳලා තියෙන්න ඕනේ බං...
එතකොට තමයි තමුන්ට ඇත්තටම ආදරේ කරන කෙල්ලට දෙන්න පුලුවන් ආදරේත් වැඩි වෙන්නේ...
මගේ අම්මට ඉස්සර මම විහිලුවට කියනවා මට නම් කෙල්ලෝ එපා හරි වයස ආවම කෙල්ලෙක් හොයලා දෙන්න ප්රපෝසල් එකකින් කියලා...
එතකොට අම්මා කිව්ව කතාවක් තිබ්බා... මම උබටත් කියන්නම්.. අම්මා කිව්වා " ඔයාට ගෑණු ලමයි හොයන්න මට නම් බැහැ.. දැන දැන කොහොමද අහින්සක කෙල්ලෙක්ව අමාරුවේ වැටෙන්න දෙන්නේ...
ඔයයි කසාදයක් බැඳලා ජීවත් වෙන්න ඕනේ.. ඔයාට හොඳ කෙනෙක්ව ඔයා හොයා ගන්න.. එතකොටයි මොන ප්රශ්නයක් ආවත් සාමයෙන් කතා බහ කරලා විසඳ ගන්නේ නැත්නම් කෙලගෙන දෙන්නා දෙපැත්තට වෙනවා කියලා කාගේත් ඕමනාවට කසාදයක් බැන්දොත්
" කියලා..

තව අවුරුදු දෙක තුනක් යනකන් ෆන් එකේ ඉන්නවා...
රිදුනද පුටේ
ithin mama eka kalin dakala tibune nane![]()
රිදී ඇත්තේ කාටදැයි ඔබ දමා ඇති කොමෙන්ටු වලින් පෙනී යයි.....

e mokadda eමම හිතුවා එදා අර මස් කඩ කතාව නිසා ඕක දැකලා ඇති කියලා

සින්දුව කොහමත් චාටර් නමුත් වීඩියෝ එක අජුතයයි මෙවැනි දෙකට යුනිෆෝර්ම් එක යොදා ගැනීම සවුත්තුයි අන්තිමයි

e mokadda e![]()
ithin daruwo mama me song eka oni taram ahala tiyenawa eth visual eka eka dakala tibune na

ithin daruwo mama me song eka oni taram ahala tiyenawa eth visual eka eka dakala tibune na![]()
ඉතින් නැන්දේ දැන් හඬලන්න එපා![]()