ඔයා නිසා හඬලා 2 (පෙරදා හඬවා)

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මචං ඉතින් ඒ කතාව තේරුම් ගන්න කෙනා හරි විදියට තේරුම් ගන්න ඕනේ:dull::dull: මම කිව්වේ මේ බූට් එක කියන මීනින් එක:rolleyes::rolleyes: ඒකට බූට් කියන වචනේ යොදා ගත්තේ නැත්තේ බූට් එකක් වදින්න එතන කිසිම දෙයක් තිබ්බ නැති නිසා :P

:D:D
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    dan thama meka dakke ..mehemath kello innawada affa :baffled:

    මෙයා මේ 1 වෙනි කොටස බලන් නැතිවනේ දඟලලා තියෙන්නේ :P
    ඇයි ඔය ඉන්නේ එහෙම කෙල්ලෙක් ඔය වීඩියෝ එකේ :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    යකෝ වයස 20 වත් පැනලනම් හොයා ගනින් කෙල්ලෙක්ව... කෙල්ලෝ අවුල් අනම් මනම් කිව්වට කෙල්ලෙක් නැති උනහම ජිවිතේ නිකන් පරිප්පු නැති හෝටලයක් වගේ බං.... :oo: කෙල්ලෝ හොයන්නේ නැත්තේ බූට් කාපු හේතුවක් නිසා නම් වෙන කෙල්ලෙක්ට බැහැපන් ඒත් සීරියස් කරපන්... බූට් 100 ක් වැදුනත් තමුන්ට දවසක සතු‍ටු වෙන්න පුලුවන් නම් උන් මට කෙලෙව්වට මම උන්ට මොකුත් කලේ නැහැයි කියලා තමුන්ට ලැබෙන් 101 වෙනි කෙල්ල ලක්ෂෙකින් හොයාගන්න බැරි රත්තරන් කෙල්ලෙක් වේවි බං...:yes: අනික මම නම් කියන්නේ කොල්ලෙක් උනහම බූට් එකක් කාලා ඒ දැනෙන දුකත් විඳලා තියෙන්න ඕනේ බං...:angry: එතකොට තමයි තමුන්ට ඇත්තටම ආදරේ කරන කෙල්ලට දෙන්න පුලුවන් ආදරේත් වැඩි වෙන්නේ...:cool: මගේ අම්මට ඉස්සර මම විහිලුවට කියනවා මට නම් කෙල්ලෝ එපා හරි වයස ආවම කෙල්ලෙක් හොයලා දෙන්න ප්‍රපෝසල් එකකින් කියලා...:D එතකොට අම්මා කිව්ව කතාවක් තිබ්බා... මම උබටත් කියන්නම්.. අම්මා කිව්වා " ඔයාට ගෑණු ලමයි හොයන්න මට නම් බැහැ.. දැන දැන කොහොමද අහින්සක කෙල්ලෙක්ව අමාරුවේ වැටෙන්න දෙන්නේ...:P ඔයයි කසාදයක් බැඳලා ජීවත් වෙන්න ඕනේ.. ඔයාට හොඳ කෙනෙක්ව ඔයා හොයා ගන්න.. එතකොටයි මොන ප්‍රශ්නයක් ආවත් සාමයෙන් කතා බහ කරලා විසඳ ගන්නේ නැත්නම් කෙලගෙන දෙන්නා දෙපැත්තට වෙනවා කියලා කාගේත් ඕමනාවට කසාදයක් බැන්දොත්;)" කියලා..

    මට නම් තියෙන එකම ලොල් සීන් එක අපිට කැමති කෙල්ලොන්ට අපි කැමති නෑ. අපි කැමති කෙල්ලෝ අපිට කැමති නෑ :P:P ඔය සීන් එක එහෙ මෙහෙ වෙනකන් සදා අනාතයි :dull::dull:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    ithin mama eka kalin dakala tibune nane :frown:
     
    :rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යකෝ වයස 20 වත් පැනලනම් හොයා ගනින් කෙල්ලෙක්ව... කෙල්ලෝ අවුල් අනම් මනම් කිව්වට කෙල්ලෙක් නැති උනහම ජිවිතේ නිකන් පරිප්පු නැති හෝටලයක් වගේ බං.... :oo: කෙල්ලෝ හොයන්නේ නැත්තේ බූට් කාපු හේතුවක් නිසා නම් වෙන කෙල්ලෙක්ට බැහැපන් ඒත් සීරියස් කරපන්... බූට් 100 ක් වැදුනත් තමුන්ට දවසක සතු‍ටු වෙන්න පුලුවන් නම් උන් මට කෙලෙව්වට මම උන්ට මොකුත් කලේ නැහැයි කියලා තමුන්ට ලැබෙන් 101 වෙනි කෙල්ල ලක්ෂෙකින් හොයාගන්න බැරි රත්තරන් කෙල්ලෙක් වේවි බං...:yes: අනික මම නම් කියන්නේ කොල්ලෙක් උනහම බූට් එකක් කාලා ඒ දැනෙන දුකත් විඳලා තියෙන්න ඕනේ බං...:angry: එතකොට තමයි තමුන්ට ඇත්තටම ආදරේ කරන කෙල්ලට දෙන්න පුලුවන් ආදරේත් වැඩි වෙන්නේ...:cool: මගේ අම්මට ඉස්සර මම විහිලුවට කියනවා මට නම් කෙල්ලෝ එපා හරි වයස ආවම කෙල්ලෙක් හොයලා දෙන්න ප්‍රපෝසල් එකකින් කියලා...:D එතකොට අම්මා කිව්ව කතාවක් තිබ්බා... මම උබටත් කියන්නම්.. අම්මා කිව්වා " ඔයාට ගෑණු ලමයි හොයන්න මට නම් බැහැ.. දැන දැන කොහොමද අහින්සක කෙල්ලෙක්ව අමාරුවේ වැටෙන්න දෙන්නේ...:P ඔයයි කසාදයක් බැඳලා ජීවත් වෙන්න ඕනේ.. ඔයාට හොඳ කෙනෙක්ව ඔයා හොයා ගන්න.. එතකොටයි මොන ප්‍රශ්නයක් ආවත් සාමයෙන් කතා බහ කරලා විසඳ ගන්නේ නැත්නම් කෙලගෙන දෙන්නා දෙපැත්තට වෙනවා කියලා කාගේත් ඕමනාවට කසාදයක් බැන්දොත්;)" කියලා..
    හප්පේ ඡේදයක්ම ගහල නේ.... :P
    විස්ස පැනල අවුරුදු 3ක් වෙනවා බන්ස් ඒත් තාම වලේ වැටීමට අදහසක් නෑ. ආතල් එකේ පික්සු කෙලින වයසෙ ඕවා දාගත්තම හෙන කචල් :rofl: තව අවුරුදු දෙක තුනක් යනකන් ෆන් එකේ ඉන්නවා...:cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    ithin mama eka kalin dakala tibune nane :frown:
    මම හිතුවා එදා අර මස් කඩ කතාව නිසා ඕක දැකලා ඇති කියලා :P
    රිදී ඇත්තේ කාටදැයි ඔබ දමා ඇති කොමෙන්ටු වලින් පෙනී යයි..... :rofl:

    ඔව් අපට එය පෙනී යනවා කාටද කියා :rofl::rofl:
     
    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    11.gif