යකෝ Stalker මාරයි. සංයමේකින් බැලුවෙ නැත්තන් කෙනෙක්ට බෝරින් වෙන්න පුලුවන්. ඒකෙ තියෙන ඇට්මොස්ෆෙරික් ගතිය එහෙම මන් ආපහු කොහෙවත් දැක්කෙ නෑ බ්ලේඩ් රනර් වල ඇරෙන්න. තාර්කොව්ස්කිගෙ අනිත් සයි ෆයි එක Solaris, ඒකත් බලපන් බැලුවෙ නැත්තම්.The Stalker මේක හෙන අමුතු මූවි එකක්, රිවීව්ස් වල තියෙනවා මේක කල්ට් මූවි එකක් කියල, සෝවියට් කාලේ කතාවක්, 1979, එත් රෂියන් කියල දැනෙන්නේ නැහැ. මූවි එක විස්තර කරන්න අමාරුයි, ටිකක් ගංජා ගහල උණත් හැදිලා ඉන්න වෙලාවක් පේන ඩ්‍රීම් එකක් වගේ. ආතල් මූවි එකක් නෙවේ, බෝරින් කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්, සීරියස් කතාවක් බලන එකෙක්ට රෙකමන්ඩ් කරනවා. Hot tub time machine කතාව බලන්න, සරළයි, ආතල් මූවි එකක්, ටයිම් ට්‍රැවල් ගැන කතාව, ඒ වගේමයි The Butterfly Effect හැබැයි විනෝදාත්මක කතාවක් නෙවේ, තරමක් සංකීර්ණයි.