ඔයා බලපු සුපිරිම Scientific film මොනවද තියෙන්නේ ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    Back to the future I, II, III
    The time machine
    Inception
    The Imitation Game
    Transcendence
    The MATRIX

    mathaka na ban :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ගොඩක් ඒව දැනටමත් කියල තියෙන නිසා...

    Primer, Her, Blade Runner, Blade Runner 2049, Alien

    ඔතනින් Primer කියන්නෙ ජොන්‍ර එකේ මාස්ටර්පීස් එකක්. ලොකුවට විසිල් බල්ටි නැතුව කරපු ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් එකක්. මිස් කර ගන්න එපා. Her ත් මරු, ගොඩක් සයි-ෆයි වල නැති ඉමෝෂනල් කෝර් එකක් තියෙනව ඒකට. ඉතුරු ටික නම් ක්ලැසික්ස් නෙ දැනටමත්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    මන් බලපු සෙට් එක

    1.Avatar
    2.Inception
    3.Interstellar
    4.Prometheus
    5.District 9
    6.Arrival
    7.2001 Space odyssey
    8.Oblivion
    9.The Minority Report
    10.Rise of the planet of the apes
    11.Elysium
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    The Stalker මේක හෙන අමුතු මූවි එකක්, රිවීව්ස් වල තියෙනවා මේක කල්ට් මූවි එකක් කියල, සෝවියට් කාලේ කතාවක්, 1979, එත් රෂියන් කියල දැනෙන්නේ නැහැ. මූවි එක විස්තර කරන්න අමාරුයි, ටිකක් ගංජා ගහල උණත් හැදිලා ඉන්න වෙලාවක් පේන ඩ්‍රීම් එකක් වගේ. ආතල් මූවි එකක් නෙවේ, බෝරින් කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්, සීරියස් කතාවක් බලන එකෙක්ට රෙකමන්ඩ් කරනවා. Hot tub time machine කතාව බලන්න, සරළයි, ආතල් මූවි එකක්, ටයිම් ට්‍රැවල් ගැන කතාව, ඒ වගේමයි The Butterfly Effect හැබැයි විනෝදාත්මක කතාවක් නෙවේ, තරමක් සංකීර්ණයි.
     
    Last edited:

    යකෝ Stalker මාරයි. සංයමේකින් බැලුවෙ නැත්තන් කෙනෙක්ට බෝරින් වෙන්න පුලුවන්. ඒකෙ තියෙන ඇට්මොස්ෆෙරික් ගතිය එහෙම මන් ආපහු කොහෙවත් දැක්කෙ නෑ බ්ලේඩ් රනර් වල ඇරෙන්න. තාර්කොව්ස්කිගෙ අනිත් සයි ෆයි එක Solaris, ඒකත් බලපන් බැලුවෙ නැත්තම්.
     
    • Love
    Reactions: Stimulus mind

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    කිහිපයක්ම තියෙනවා. එයින් තුනක් කිව්වොත්,

    Jurassic Park (1993)
    A.I. Artificial Intelligence (2001)
    Independence Day (1996)
     
    • Like
    Reactions: The Kingslayer