ඔයා මගේ එක දරුවෙකුගේ තාත්තා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔයා මගේ එක දරුවෙකුගේ තාත්තා

    සුපර් මාර්කට්ටුවට ගොඩවූ මහත්මයා කළින් එක් වරක් හෝ දැක පුරුදු සුරූපී කාන්තාවක් දක්නට ලැබින.
    stock-photo-asian-girl-in-supermarket-79473883.jpg

    ඇය සුන්දර සිනහවකින් සංග්‍රහ කළ බැවින් අපේ මහත්තයා හොල්මන් විය. ඇය තමන් වෙත පැමිණෙනු දුටු ඔහු තක්බීර් විය.. බියට පත්වූ ඔහු..

    "ඔයා මාව දන්නවද...?"

    "ඇයි අනේ නැත්තේ.... ඔයා මගේ එක දරුවෙකුගේ තාත්තානේ..." ඇය මිහිරි ලෙස කිසිඳු පැකිලීමකින් තොරව උත්තර උත්තර දුන්නාය...

    කලාන්ත ගතියක් මෙන් දැණුනු ඔහුගේ සිත අතීතයට දිව ගියේය. ජීවීතයේ එකම එක වරක් තම බිරිඳට ද්‍රෝහී වීම, මේ වැනි දෙයක් වේ යැයි සිහිනෙන් වත් ඔහු නොසිතුවේය..

    "දෙවියනේ...***!!!, එතකොට ඔයාද ඒ මගේ බැචුලර්ස් පාටි එක දවසේ ......."

    "මොන බැචුලර් පාටියක්ද...? මං තමුසෙගේ පුතාගේ ක්ලාස් ටීචර්..."


    stock-photo--portrait-of-astonished-man-with-bald-head-52347775.jpg


    උපදේශය :-

    ලස්සන කාන්තාවක් දුටු විට, සිතින් ඇයත් සමග යහන් ගත වන්නට යන්න එපා.
     

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    "ඇයි අනේ නැත්තේ.... ඔයා මගේ එක දරුවෙකුගේ තාත්තානේ..."

    මෙකෙන්ම හිතා ගත්තැකි ටීචර්ගෙ තරම..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    "ඇයි අනේ නැත්තේ.... ඔයා මගේ එක දරුවෙකුගේ තාත්තානේ..."

    මෙකෙන්ම හිතා ගත්තැකි ටීචර්ගෙ තරම..


    ගොනෝ එක දරැවෙක් කිව්වේ ටිචර්ගේ ගේ පන්තියේ ඉගෙන ගන්න දරැවෙක් කියන එකයි
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ලස්සන කාන්තාවක් දුටු විට, සිතින් ඇයත් සමග යහන් ගත වන්නට යන්න එපා.

    aniwa machan