ඔයා මගේ එක දරුවෙකුගේ තාත්තා
සුපර් මාර්කට්ටුවට ගොඩවූ මහත්මයා කළින් එක් වරක් හෝ දැක පුරුදු සුරූපී කාන්තාවක් දක්නට ලැබින.
ඇය සුන්දර සිනහවකින් සංග්‍රහ කළ බැවින් අපේ මහත්තයා හොල්මන් විය. ඇය තමන් වෙත පැමිණෙනු දුටු ඔහු තක්බීර් විය.. බියට පත්වූ ඔහු..
"ඔයා මාව දන්නවද...?"
"ඇයි අනේ නැත්තේ.... ඔයා මගේ එක දරුවෙකුගේ තාත්තානේ..." ඇය මිහිරි ලෙස කිසිඳු පැකිලීමකින් තොරව උත්තර උත්තර දුන්නාය...
කලාන්ත ගතියක් මෙන් දැණුනු ඔහුගේ සිත අතීතයට දිව ගියේය. ජීවීතයේ එකම එක වරක් තම බිරිඳට ද්‍රෝහී වීම, මේ වැනි දෙයක් වේ යැයි සිහිනෙන් වත් ඔහු නොසිතුවේය..
"දෙවියනේ...***!!!, එතකොට ඔයාද ඒ මගේ බැචුලර්ස් පාටි එක දවසේ ......."
"මොන බැචුලර් පාටියක්ද...? මං තමුසෙගේ පුතාගේ ක්ලාස් ටීචර්..."
උපදේශය :-
ලස්සන කාන්තාවක් දුටු විට, සිතින් ඇයත් සමග යහන් ගත වන්නට යන්න එපා.