ඔයා මට කැමති උනේ ඇයි? 🌹🤷‍♂️👫

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    ඔයා හරිම cute කියන්න. ඇස් ලස්සනයි කියන්න. පුළුවන් තරම් වර්ණනා කරන්න. ගේම් ඕවර්. 😌
    ඔයා හරිම cute ඇස් ලස්සනයි චුටි මුව පැටියෙක්ගෙ වගේ,ඇහි බැම දේදුනු දෙකක් පායල වගේ ගඳ නෑ සුවදයි සේපාලිකා මලක් වගේ ........ගෙෂි දැන් ගේම් ඕවර් ද?:P😄😄
     
    ඔයා හරිම cute ඇස් ලස්සනයි චුටි මුව පැටියෙක්ගෙ වගේ,ඇහි බැම දේදුනු දෙකක් පායල වගේ ගඳ නෑ සුවදයි සේපාලිකා මලක් වගේ ........ගෙෂි දැන් ගේම් ඕවර් ද?:P😄😄
    මං කැතයි 😁😂😂
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    පුදුම බේගල්කාරයො ටිකක් නෙ ඉන්නෙ :oo:
    ඔව් නේද බං අපි නම් ඔය වගේ බොරු කියල කෙල්ලෝ රවට්ටන්නේ නැනේ :cool:

    මං කැතයි 😁😂😂
    නාඩි වැටෙනවනේ ...එහෙනම් අවුලක් නෑ මක්ක කියන්නේ ලන්දට මන්ගච්චමුද ?:lol:
    ------ Post added on Nov 1, 2023 at 9:46 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මම වගේ ඇත්ත කියපන්, 😎

    ඔයා වගේ වෙන කවුරුත් ඇවිල්ල මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලන් ගියේ නෑනේ.. 😁
    ගෑනි නිකමට හරි හෙසාන් දමින්ද කියලා ගූගල් සර්ච් එකක් හරි දාපු වෙලාවක උබේ කිරියෙ නූලක් ලිස්ට් උනොත් තමා බඩු පැකට් වෙන්නෙ 🤣 ඇත්ත නමටම කිරියෙ එකවුන්ට් එක හදලා මදිවට ඩයරිය වගේ හැම රෙද්දමත් මේකෙ දාලනෙ? අල්ලපු ගෙදර කෙල්ල පස්සෙන් ගිහිං චාටර් උන කතා, ෆාමසි අන්දරය සහ තවත් කතා එහෙම ගෑනි දැක්කොත් තොගෙ ඇටදෙක කපයි 🤣
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මම ඔයාගේ ඇස් දෙක ළඟ අතරමං වුණා. හරිම පුරුදු හැගීමක් මට ඔයාව දැක්කම ආවේ. මට ඒ හැඟීම විස්තර කරන්න අමාරුයි. හැම ආත්මය ඔයත් එක්ක ඉන්න ඕනි ඔය ඇස් දෙක ළඟ අතරමං වෙලා

    Jk don't take it to serious
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔයා හරිම cute කියන්න. ඇස් ලස්සනයි කියන්න. පුළුවන් තරම් වර්ණනා කරන්න. ගේම් ඕවර්. 😌
    simp kenek widihata judge wenna one nam me wade karoth hari.
    uda gihin inna ung thawath uda yanawa me waden :rofl:

    @EURO NCAP My girl would never ask these kinda questions because she knows she would get replaced by someone better if she messed up. Alpha Rules!
    ------ Post added on Nov 1, 2023 at 10:48 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    උබලට මන් කීවනේ මේ මගේ ප්‍රොපොසල් වලින් කෙල්ලො හොයන සමේ කියලා.
    උන් අහන මේ ප්‍රශ්නෙට උත්තරේ කියපන්.

    "ඔයා මට කැමති උනේ ඇයි?"

    මොකක්ද මෙකට දෙන්න හොද ඥානාන්විතම උත්තරේ.

    මගෙන් මීට කලින් මන් සෙට් වෙලා හිටපු හැම කෙල්ලෙක්ම මේ ප්‍රස්නෙම ඇහුවා.
    උබලගෙන් මේක ඇහුවොත් දෙන හෝ දුන්න උත්තරෙත් කියෆල්ලා.
    ස්සේ සයිස් එකට කියපන්
    ඕකට කෙල්ලො කැමතියි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    88/89 කාලේ ප්‍රේමේ ලොක්ක පරලොව යවපු එකෙක් ආයි 2000 න් පස්සේ ඉපදිලා 😄
    අපි මිඩ් නයින්ටීස් කොලුවො..

    89 මැරුන වෙන්න නම් පුලුවන්
     
    • Like
    Reactions: thesasindu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,352
    113
    ප*යාගල
    sorry.com
    උබලට මන් කීවනේ මේ මගේ ප්‍රොපොසල් වලින් කෙල්ලො හොයන සමේ කියලා.
    උන් අහන මේ ප්‍රශ්නෙට උත්තරේ කියපන්.

    "ඔයා මට කැමති උනේ ඇයි?"

    මොකක්ද මෙකට දෙන්න හොද ඥානාන්විතම උත්තරේ.

    මගෙන් මීට කලින් මන් සෙට් වෙලා හිටපු හැම කෙල්ලෙක්ම මේ ප්‍රස්නෙම ඇහුවා.
    උබලගෙන් මේක ඇහුවොත් දෙන හෝ දුන්න උත්තරෙත් කියෆල්ලා.
    මගෙන් ඇහුවොත් මම කියනව...

    කතා කරාම හොදයි කියල හිතුනා. ඒක නිසා කැමති උනා කියල

    ලැබෙන එකාට කිරි උතුරනවා බන් .
    ------ Post added on Nov 2, 2023 at 2:57 AM
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    උබලට මන් කීවනේ මේ මගේ ප්‍රොපොසල් වලින් කෙල්ලො හොයන සමේ කියලා.
    උන් අහන මේ ප්‍රශ්නෙට උත්තරේ කියපන්.

    "ඔයා මට කැමති උනේ ඇයි?"

    මොකක්ද මෙකට දෙන්න හොද ඥානාන්විතම උත්තරේ.

    මගෙන් මීට කලින් මන් සෙට් වෙලා හිටපු හැම කෙල්ලෙක්ම මේ ප්‍රස්නෙම ඇහුවා.
    උබලගෙන් මේක ඇහුවොත් දෙන හෝ දුන්න උත්තරෙත් කියෆල්ලා.

    ඔයාටලස්සන ලොකු පුකක් තියෙනව ඉතින් මට marry කරාට පස්සේ බොරු පුකවල් හොයන්න කරදර වෙන්නේ නැහැ ... එහෙමයි මම කෙල්ලෙක් හම්බ උනාම කියන්නේ