අහු උනාට පස්සෙ අහු උන කෙනා තමයි කියුවෙ හොදේ..අක්කාත් අහු උනාද
අහු උනාට පස්සෙ අහු උන කෙනා තමයි කියුවෙ හොදේ..අක්කාත් අහු උනාද
ඔයා හරිම cute ඇස් ලස්සනයි චුටි මුව පැටියෙක්ගෙ වගේ,ඇහි බැම දේදුනු දෙකක් පායල වගේ ගඳ නෑ සුවදයි සේපාලිකා මලක් වගේ ........ගෙෂි දැන් ගේම් ඕවර් ද?ඔයා හරිම cute කියන්න. ඇස් ලස්සනයි කියන්න. පුළුවන් තරම් වර්ණනා කරන්න. ගේම් ඕවර්.![]()

මං කැතයිඔයා හරිම cute ඇස් ලස්සනයි චුටි මුව පැටියෙක්ගෙ වගේ,ඇහි බැම දේදුනු දෙකක් පායල වගේ ගඳ නෑ සුවදයි සේපාලිකා මලක් වගේ ........ගෙෂි දැන් ගේම් ඕවර් ද?![]()
ඔව් නේද බං අපි නම් ඔය වගේ බොරු කියල කෙල්ලෝ රවට්ටන්නේ නැනේපුදුම බේගල්කාරයො ටිකක් නෙ ඉන්නෙ![]()

නාඩි වැටෙනවනේ ...එහෙනම් අවුලක් නෑ මක්ක කියන්නේ ලන්දට මන්ගච්චමුද ?මං කැතයි![]()

ගෑනි නිකමට හරි හෙසාන් දමින්ද කියලා ගූගල් සර්ච් එකක් හරි දාපු වෙලාවක උබේ කිරියෙ නූලක් ලිස්ට් උනොත් තමා බඩු පැකට් වෙන්නෙමම වගේ ඇත්ත කියපන්,
ඔයා වගේ වෙන කවුරුත් ඇවිල්ල මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලන් ගියේ නෑනේ..![]()
88/89 කාලේ ප්‍රේමේ ලොක්ක පරලොව යවපු එකෙක් ආයි 2000 න් පස්සේ ඉපදිලාසුදු නිසා
simp kenek widihata judge wenna one nam me wade karoth hari.ඔයා හරිම cute කියන්න. ඇස් ලස්සනයි කියන්න. පුළුවන් තරම් වර්ණනා කරන්න. ගේම් ඕවර්.![]()

පස්සේ සයිස් එකට කියපන්උබලට මන් කීවනේ මේ මගේ ප්‍රොපොසල් වලින් කෙල්ලො හොයන සමේ කියලා.
උන් අහන මේ ප්‍රශ්නෙට උත්තරේ කියපන්.
"ඔයා මට කැමති උනේ ඇයි?"
මොකක්ද මෙකට දෙන්න හොද ඥානාන්විතම උත්තරේ.
මගෙන් මීට කලින් මන් සෙට් වෙලා හිටපු හැම කෙල්ලෙක්ම මේ ප්‍රස්නෙම ඇහුවා.
උබලගෙන් මේක ඇහුවොත් දෙන හෝ දුන්න උත්තරෙත් කියෆල්ලා.
True. But Im looking for a typical sri lankan girl . They are programed to ask those kind of silly questions.
@EURO NCAP My girl would never ask these kinda questions because she knows she would get replaced by someone better if she messed up. Alpha Rules!
අපි මිඩ් නයින්ටීස් කොලුවො..88/89 කාලේ ප්‍රේමේ ලොක්ක පරලොව යවපු එකෙක් ආයි 2000 න් පස්සේ ඉපදිලා![]()
ඔයා හරිම cute. ඇස් ලස්සනයි.ඔයා හරිම cute කියන්න. ඇස් ලස්සනයි කියන්න. පුළුවන් තරම් වර්ණනා කරන්න. ගේම් ඕවර්.![]()

eka thamaa kalu sudu balanne kellangeඅපි මිඩ් නයින්ටීස් කොලුවො..
89 මැරුන වෙන්න නම් පුලුවන්
බැන්දොත් එකයි නොබැන්දොත් ගොඩයි
තාම 20යි![]()
මගෙන් ඇහුවොත් මම කියනව...උබලට මන් කීවනේ මේ මගේ ප්‍රොපොසල් වලින් කෙල්ලො හොයන සමේ කියලා.
උන් අහන මේ ප්‍රශ්නෙට උත්තරේ කියපන්.
"ඔයා මට කැමති උනේ ඇයි?"
මොකක්ද මෙකට දෙන්න හොද ඥානාන්විතම උත්තරේ.
මගෙන් මීට කලින් මන් සෙට් වෙලා හිටපු හැම කෙල්ලෙක්ම මේ ප්‍රස්නෙම ඇහුවා.
උබලගෙන් මේක ඇහුවොත් දෙන හෝ දුන්න උත්තරෙත් කියෆල්ලා.
උබලට මන් කීවනේ මේ මගේ ප්‍රොපොසල් වලින් කෙල්ලො හොයන සමේ කියලා.
උන් අහන මේ ප්‍රශ්නෙට උත්තරේ කියපන්.
"ඔයා මට කැමති උනේ ඇයි?"
මොකක්ද මෙකට දෙන්න හොද ඥානාන්විතම උත්තරේ.
මගෙන් මීට කලින් මන් සෙට් වෙලා හිටපු හැම කෙල්ලෙක්ම මේ ප්‍රස්නෙම ඇහුවා.
උබලගෙන් මේක ඇහුවොත් දෙන හෝ දුන්න උත්තරෙත් කියෆල්ලා.