ඔයා මට ලෝකයක්‌

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
ඔයා මට ලෝකයක්‌

මන් අසර්ථක ගීතයක්‌,, පද නොගැලපුන කවියක්‌.. ඉස්‌සරම ඉස්‌සර ඉදන් නොදන්න කමට අතරමන් වුණු හීනයක්‌.. ඒ වුනාට.. දැනුත්,, මේ දැනුත් මන් නිසා, හිත රිදවගත්තු ඔයා.. ඔයා මට ලෝකයක්‌... :(