ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    කෙටියෙන් කියන්නම් කතාවේ හරය විතරක්... බහුතරයක් කෙල්ලෝ love කරනකොට උන්ගේ හිතේ වෙනම තව පාලක පරීක්ෂණයක් තියෙනවා.ඒ කියන්නේ love කරන කොල්ල තවත් කොල්ලෙක් එක්ක හිතෙන නිතරම සසදනවා.එතැනදී දිනන්නේ love කරන එකානම් ඌ ගොඩ.නැත්තම් කෙල්ල හිමිට කට්ට තියල මාරු වෙලා තවත් හොඳ කොල්ලෙක් හොයනවා.හොඳ කියන්නේ ඉස්කෝලේ යන කෙල්ලෝ බලන්නේ අනාගතේ හොඳ තත්වෙකට එන කොල්ලෙක්ව.ඉස්කෝලේ යනකාලේ දීප්තිමත් චරිත පහුකාලිනව කෙලවෙනවා.බුකවගෙන හිටපු උන් රජ වෙනවා.

    මමත් බුකවගෙන, දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටිය එකෙක්.ඉතින් අර මම කිවුව විදියට සසදනකොට කෙල්ලගෙන් මට ලැබුනේ අඩු ලකුණු.හැබැයි මට වැරදුන එක තැනක් තිවුනා.මම ඒකිව විස්වාස කරා.මාව හොඳට ඇන්දූවා කියලත් වෙලාවකට මට හිතෙනවා.අවුරුදු කිහිපයක් මම හිතින් LOVE කරා.කාලෙකට පස්සේ මට කතා කරා.ගොඩක් හොඳට.එහෙම ඉඳල මගෙන් කොල්ලෙක් ගෙන විස්ටර ඇහුව.බලනකොට මට කතා කරලා තියෙන්නේ උගේ විස්තර අහගන්න.

    එදා කොකාගේ වාරේ,,අද තිත්තයට ඇවිල්ල.ලෝක ස්වබාවය වෙන්න ඇති.දෙන එයා දුක් වෙනවා හිතින්.මම ෆුල් ආතල් එකේ මගේ නංගි පැටිය එක්ක ඉන්නවා.දිග කතාවක්.බොහොම ටිකයි ඔතන තියෙන්නේ.ඕක මම දවසක දාන්නම් full Storya.

    සිරා කතාව මචන්... :yes: උඹ කිව්ව වගේ බහුතරයක්ම ඔය වගේ තමා බන්.. :angry: එහෙම නැති කෙනෙක් පලවෙනි පාරම හම්බෙන්න වාසනාව තියෙන්න ඕනේ :yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මමත් හොයන්නෙ ඒකිගෙ නම තමයි බොල
    හැම වීකෙන්ඩ් එකේම පාරෙදි දැක්කට ඒ දවස්වල කතාකරන්න ගැම්මක් තිබුනෙ නෑ :oo:
    දැනටත් ඉතින් අපි සිංගල් තමයි :P
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ඉමාලි

    මම trinity එයා හිල්වූඩ් ගියේ..eskole යන කාලේ යාලු උනේ.මගේ වැරදි නිසා එයා වෙන කෙනක් marry කලා...මම දැන් ලොකු ජොබ් 1ක් කරන..හොද taththweka ඉන්න කෙනක්..ath මොන දේ ලැබුනත් මට ayawa අමටක කරන්න බැහැ..අයෙත් මම marry කරන්නේ නැහැ කියලා හිත ගත්තා

    තවත් මාලි කෙනෙක්.. :no: :no: අමාරුයි තමා බන්...ඒත් බන් උඹට අසනීප වෙද්දි..වයසට ගියාම උඹ ලඟ කවුරුත් නැති වෙනවා නේද බන් ඔහොම ගියොත්?
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මමත් හොයන්නෙ ඒකිගෙ නම තමයි බොල
    හැම වීකෙන්ඩ් එකේම පාරෙදි දැක්කට ඒ දවස්වල කතාකරන්න ගැම්මක් තිබුනෙ නෑ :oo:
    දැනටත් ඉතින් අපි සිංගල් තමයි :P

    සිතින් විතරක් පෙම් කරන්නම්...මහමග සිට ඔබ දෙස බලන්නම්.. :love: :love: දැන් කොච්චර කල්ද බන්? :oo: :eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහේෂි? මට ඒක කියන කොට මතක් වුනේ මහේෂ් වල්තරයව. :rofl:
    :rofl:
    නෙදකිං බොල..

    මේ ඉන්නේ බඩියගේ කෙල්ල නේ?
    http://elakiri.com/forum/member.php?tab=visitor_messaging&u=299418&page=4
    අපෝ නෑ යකෝ.. ඔය මහේෂි අක්කා කෙනෙක්.. ඔයා තමා සිංහල උපසිරැසි කරන්නෙ සූම් එකේ.. දැන් කරන්නෙ නැහැ.. මොකක් හරි මගුලක් වෙලා ඒකෙනුත් අයින් වෙලා..:dull:

    අඩේ දැන් කියෙව්වෙ... :( :( එහෙම කෙල්ලොන්වනම් තියන්න හොඳ නෑ බන්.. :no: :no: උඹට කැතම සිද්දියක් වෙලා තියෙන්නෙ මචන් :(
    දැන් කොච්චර කාලයක්ද වර්තමාන සම්බන්ධයට මචන් :) බොසා දන්නවද? :D
    ඔව් බං.. ඒකිට අපේ කොල්ලො ටික ගේමක් දෙන්න ගියේ.. මගෙන් ඇහුවා උඹට දුන්නා වගේ පනිශ්මන්ට් එකක් දෙන්න කියලා.. මට ඒකිව ඉන්නවා කියලා ආරංචි උනාම යට ගිහින් තිබිච්ච තරහා ආයෙ උඩට ආවා.. මං කිව්වා උඹලා ඕනම දෙයක් කරපන් කියලා.. පස්සෙ නිවි සැනසිල්ලෙ කල්පනා කරනකොට මට පව් කියලා හිතුනා බං.. ඒකි මට එහෙම බලු වැඩක් කලාට මට එහෙම කරන්න හිත දුන්නෙ නෑ.. අන්තිමේ මං උන්ව හම්බවෙලා නවත්තලා දාපන් කිව්වා ඕක.. දැන් හරි.. :dull:

    මේක නම් පටන්ගත්තෙ මේ අවුරුද්දෙ බං.. මැයි හය වෙනිදා..:yes:


    ඇයි උඹ එහෙම අහන්නේ ?:angry::angry: උඹ දන්න එහෙම එකියක් ඉන්නවද? මට තවම 27යි බොල.:oo:. ඒකි මට වඩා අවුරුද්දක් බාලයි..
    නෑ නෑ යකෝ නිකන් ඇහුවෙ..:yes::D

    සිරාවට බන්! කලාතුරකින් හරි හීනෙන් ඕකිව දැක්කොත් එහෙම මුලු දවසම ඉවරයි!!!!!:frown: පට්ට හු%#$@:angry:
    අපෝ ඔව් බං ඉස්සර ඒකිව හීනෙන් දැක්කා දවස් ගාණක්.. දැන් නම් ආසාවටවත් පේන්නෙ නෑ හැබැයි..:rofl:
     
    • Like
    Reactions: Thunderbolt

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මගෙනම් පෝලිමට ගත්තොත්

    05 වසරේදී - නිශාදි (සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ):D

    09 වසරේදී - සුමුදු (දෙන්නට දෙන්න කැමති කියල දෙන්නම දන්නවා එත් එකෙක්වත් අහන්න ඉස්සර උනේ නැහැ ):yes::D

    උසස් පෙළ - නදීෂානි (එකී මට love මන් ඒකිට love එත් ඇහුවම කැමති නැහැ කිව්වා ඒක නිසා එක අතරල දැම්ම ):confused:

    උසස් පෙළ - සෙව්වන්දි (එකී මගෙන් යාලු වෙන්න ඇහුව පස්සේ බූට් එක තිබ්බ , දෙවෙනියට මන් යාලු වෙන්න ඇහුව යාලු වෙලා සැපක් ගත්ත අයෙත් මට බූට් එක තිබ්බ ):frown::baffled:

    උසස් පෙලින් පසු - නිලුෂිකා (ලස්සන , හුරුබුහුටි , අහිංසක කෙල්ලෙක් , කොල්ලෙක් ඉන්නවද ඇහුවම නැහැ කිව්වා , යාලු වෙන්න ඇහුවම කොල්ලෙක් ඉන්නවා කිව්වා , එකත් අමතක කරා ):no::frown:

    වර්තමානයේ - ශෂිනි (හරිම හොදයි , අහින්සකයි රටක් වටි , පොඩ්ඩ සැර කලත් අඩනවා , මට පිස්සෙක් වගේ ආදරේ කරන්නේ ):yes::D
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    crazybuddy;17305129 [CENTER said:
    ඔව් බං.. ඒකිට අපේ කොල්ලො ටික ගේමක් දෙන්න ගියේ.. මගෙන් ඇහුවා උඹට දුන්නා වගේ පනිශ්මන්ට් එකක් දෙන්න කියලා.. මට ඒකිව ඉන්නවා කියලා ආරංචි උනාම යට ගිහින් තිබිච්ච තරහා ආයෙ උඩට ආවා.. මං කිව්වා උඹලා ඕනම දෙයක් කරපන් කියලා.. පස්සෙ නිවි සැනසිල්ලෙ කල්පනා කරනකොට මට පව් කියලා හිතුනා බං.. ඒකි මට එහෙම බලු වැඩක් කලාට මට එහෙම කරන්න හිත දුන්නෙ නෑ.. අන්තිමේ මං උන්ව හම්බවෙලා නවත්තලා දාපන් කිව්වා ඕක.. දැන් හරි.. :dull:

    මේක නම් පටන්ගත්තෙ මේ අවුරුද්දෙ බං.. මැයි හය වෙනිදා..:yes:
    [/SIZE


    ඔව් බන් බැල්ලියො හැපුවා කියලා උන්ව හපන්න ගියාම අපිත් බල්ලො වෙනවා බන් :frown: කෝ අවසන් පැනයට පිලිතුරු :D බොසා දන්නවැයි? ;) :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් බැල්ලියො හැපුවා කියලා උන්ව හපන්න ගියාම අපිත් බල්ලො වෙනවා බන් :frown: කෝ අවසන් පැනයට පිලිතුරු :D බොසා දන්නවැයි? ;) :D
    අනිවා බං.. මං ඒත් කල්පනා කලේ කෙල්ලගෙ තාත්තා පොලීසියට මාට්ටු වෙච්චි එකේ මේකි මෙච්චර කල් හිටියෙ කා එක්කද කියලා..:dull:

    ආ ඔව් මචෝ..:D බොස් කැමතියි.. :love:

     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    තවත් මාලි කෙනෙක්.. :no: :no: අමාරුයි තමා බන්...ඒත් බන් උඹට අසනීප වෙද්දි..වයසට ගියාම උඹ ලඟ කවුරුත් නැති වෙනවා නේද බන් ඔහොම ගියොත්?

    හැමෝම කියනවා සහෝ...ඕක නිසා ගෙදරත් එක්කත් ඔරොප්පු වෙලා..දැන් colombo වලට වෙලා taniyama ජීවත් වෙනවා..පොතක් ලියන්න දේවල් තියනවා බන්
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    සේපාලිකා - පහේ පන්තියේ ඉන්නකොට මෙකි කිව්වා මම කවද හරි බදිනවානම් බදින්නේ මාවමයි කියල. :D මාත් පන ඇරලා ලව් ඒ කාලේ. :love::love:

    භාග්‍යා - මගේ අටේ පන්තියේ :love: එක. :love: කිව්වට මුණ දැක්කත් දුවනවා බන්. මට වඩා යාලුවෝ ඒකට love කළා.

    පියුමි - AL කාලේ කොල්ලෝ ඔක්කොම කෙල හලපු හොද බඩුවක් :P

    ___ - Long lasting love. අහිංසකයි රටක් වටියි. (පටන් ගත්තේ AL කාලේ)

    අනුත්තරා - නුවර පැත්තේ කම්මැලි කමට කරපු එකක්.

    නිපුනිකා - එත් නුවරම තමයි. සතියක් :love: කළා, සුන්දර ලව් එකක් සිරාවටම. දැන් කෙල්ල Medical collage.

    නෙව්හාරා - පට්ටම ලස්සන කෙල්ලෙක්, පට්ට දත, දැන් මෙඩිකල් කොලේජ්. මම යාලු වෙලා කියල දන දැනත් තවම මට පන වගේ love.

    හෙලනි - සතියක එකක්, දැන් e-fac.

    නෙතු - Twins ලේ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්, ලස්සන කෙල්ලෙක්. දැන් teacher කෙනෙක්.

    එරන්දි - කලින් කෙනාගේ යාලුවෙක්, එයත් දැන් teacher කෙනෙක්.

    ගයේෂි - කම්මැලිකමට හොදයි.

    තව තිබුන බන්, අමතකයි. :rolleyes: :oo: :baffled:
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    "මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයව තමන්ගේ පෙම්වතිය කරගන්න පුලුවන් වුන අය නම් ගොඩක් වාසනාවන්තයි"

    :) සහතික ඇත්ත බං.


    api ehemai, first and last... :D dileesha :love:
     
    Last edited:

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    අනිවා බං.. මං ඒත් කල්පනා කලේ කෙල්ලගෙ තාත්තා පොලීසියට මාට්ටු වෙච්චි එකේ මේකි මෙච්චර කල් හිටියෙ කා එක්කද කියලා..:dull:

    ආ ඔව් මචෝ..:D බොස් කැමතියි.. :love:


    එලකිරිනෙ මචන්...!! :D :D යහපත් යුග දිවියකට ආසිරි කියලා දැම්මම කිව්ව ඔන්න.. :yes: :yes: :P