ඔයා රොෂෙල්ද

12ka4

Banned
Apr 19, 2012
145
101
0
ඉහල පෙලේ විධායක නිළධාරියා නිවසට පැමිනියා පමනි,නිවසේ දුරකථනය නාද විය...
දුරකථනය අසලට ගිය ඔහු ඇමතුමට පිලිතුරු දුන්නේය..
අනෙක් පසින් ඇසුනේ කාන්තාවකගේ මියුරු හඩකි.

"හලෝ මිස්ටර් සමරනායක මට ඔයාව මීට් වෙලා කතා කරන්න ඕනි,ඔයා මගේ දරුවෙකුගේ තාත්තා කෙනෙක්"

මිනිසා ගල් ගැසුනි,ඉහලට ගත් හුස්ම පහලට දැමීමට අමතක විය,බිරිද අසල නැති බව සැක හැර දැන ගත් ඔහු කට හඩ බාල කර මෙසේ ඇසීය......

"හරි හරි කලබල කරන්න නම් එපා,අපි හෙමීට මේක විසද ගමුකෝ,කවුද ඔයා රොෂෙල්ද?"

"නෑ" කාන්තාව පිලිතුරු දුනි.

"එහෙනම් ටානියාද?"

"නෑ"

"ක්‍රිස්ටිනාද"

"නෑ"

"ජෙසිකද?"

"නෑ"

"රොසෑන්ද"?"

"නෑ"

"එහෙනම් රෝසිද?"

"නෑ"

"එහෙනම් ඔයා කවුද දෙවියනේ?"

"මම මිස්ටර් සමරනායකගේ පුතාගේ පන්තිභාර ටීචර්"


-කජු වත්තෙන්-