"ඔයා ලියලා තියෙන එක කියන්නකෝ" ඩීබී චානක අතට අරන් ආයෙ ගාගනී 💩

Batfleck

Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    ගල් අගුරු වෙනුවට ගල් කැට ගෙනල්ලා ඇමතිගේ නෑයෙක්ගෙ නමට කොම්පැනිය තිබ්බානන් උබ කියන තර්කෙ හරි. එහෙම උනාම කියපන්
    It's clear now. You are doing your job. Good Job.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    It's clear now. You are doing your job. Good Job.
    රනිල්ට නේ ඡන්දෙ දුන්නෙ? ඔය වගේ තමන් සුපිරි elite class මහා මොලකරු කියල හිතන් හිටියට ඔය දෙකේ වෙනස අදුරගන්න තරම් දේශපාලන සාක්ශරතාවයක් නැති උන් සාමන්‍යෙන් එහෙමයි. සජබ වෙන්ඩ බෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,767
    113
    කෝ මේ පොන්න වේස බයියො රොත්ත? :dull:
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    රනිල්ට නේ ඡන්දෙ දුන්නෙ? ඔය වගේ තමන් සුපිරි elite class මහා මොලකරු කියල හිතන් හිටියට ඔය දෙකේ වෙනස අදුරගන්න තරම් දේශපාලන සාක්ශරතාවයක් නැති උන් සාමන්‍යෙන් එහෙමයි. සජබ වෙන්ඩ බෑ
    Nope. I didn’t vote in the last election.

    මගෙ සාක්ෂරතාවය අඩු වෙන්න පුලුවන්. හබැයි මට ඒ තියෙන ටිකෙන් මේ උනෙ හොරකමක් කියල අදුරගන්න පුලුවන්. උබ නම් ජොබ් එකක්නෙ කරන්නේ. ඒ නිසා argue කරල වැඩක් නෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,767
    113
    මේක නම් වංචාව පෙනි පෙනී නෑ කියන්නේ ඉතින්.. කාවද මේ රවට්ටන්නේ?
    කේස් එකක් තියෙනව. ඉස්සරහට ඔව් එළිවෙයි. හැබැයි විපක්සෙ උන් මෙදා පාරත් හාගත්ත. අන්තිම හරිය යද්දී පුතා මිසිං. ගේට්ටුව ලග හිටපු උන් වාෂ්ප වුනා. බනාන සුජිය දැක්කාමත් ඇඩෙනවා. විවාදෙ ඉවර වෙලා මමයි රජා වගේ එළිබහින්න හිටපු උන් :lol:
     
    • Like
    Reactions: supun_sg

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36
    මේ හොරකම කරපු එවුන්ට යි, මේක වහන්න දඟලන කුලී ලියන්නනටයි නම් හොඳක් වෙන්න එපා.

    අන්ත දුප්පත් මනුස්සයගෙනත් ගහන බදු වලින් තමයි මේ හොරා කාල තියෙන්නේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,767
    113
    කොලේ අතේ තියාගෙන අම්මගෙ රෙද්ද කියවනවා :lol:
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    Nope. I didn’t vote in the last election.

    මගෙ සාක්ෂරතාවය අඩු වෙන්න පුලුවන්. හබැයි මට ඒ තියෙන ටිකෙන් මේ උනෙ හොරකමක් කියල අදුරගන්න පුලුවන්. උබ නම් ජොබ් එකක්නෙ කරන්නේ. ඒ නිසා argue කරල වැඩක් නෑ
    හොරකම් කරපුව කාටද ගියේ ඉතින්?
     
    • Haha
    Reactions: Ldy

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,260
    113
    ඩෝබි එක එක විදිවලින් හෝදල ගල් අගුරු සුදු කරන්න හදනවා..... :ROFLMAO: :ROFLMAO:

    සමහර විට මේ හොදන හේදිල්ලට සුදු වෙන්නත් බැරි නෑ....

    Season 9 Idk GIF by The Office
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113




    පැලවත්තට පොලිස් හමුදා ආරක්ෂාව 🤣🤣
    පුංචම්මාගේ සල්ලි වෙන්නැති පඩි ගෙවන්නේ