ඔයා වැරදි තැන්වල පැටලුණා වැඩියි චාන්‍යා.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,873
    2
    15,621
    113
    ඔයා වැරදි තැන්වල පැටලුණා වැඩියි චාන්‍යා. ගොඩක් අය හිතනවා තමන් දාන දේකට ප්‍රතිචාර දක්වන අය වැඳගෙන ඉන්න followers ලා කියලා. එයාලා තමන් මොනවා කිව්වත් ඉස් මුදුනින් පිළි ගන්න ඕන කියලා. හැබැයි එ‍්කෙන් ප්‍රයෝජන අරන් අදාළ නැති දේවල්, නොදන්න දේවල් ගැන දිගටම කියවන්න ගියාම, කොහෙටවත් නැති දේවල් නිස්කාරණේ ජෝක් එකක් කරගන්න ගියාම අර වැඳගෙන හිටපු අය එහෙම නෑ කියල තේරෙන තැනක් හැමෝටම එනවා.

    මම ඔයාට කිව්වනෙ, වැරැද්දක් වුණාම වැරැද්ද පිළිගන්න. එ‍්ක හරිම බුද්ධිමත් ක්‍රමයක්. කැන්ඩොස් එකත් එච්චරයි, ශලනිගෙ එකත් එච්චරයි. මම උද්ධච්ච කියන වචනෙ පාවිච්චි කරන්න කැමති නෑ, හැබැයි තමන් වැරැදියි කියල තමන්ටම තේරුණාට පස්සෙත් එහෙම නෑ කියල පෙන්නන්න යන එකෙන් කොහෙදි හරි පැටලෙනවාමයි. එතකොට ඉතින් වැරැද්ද පිළි ගන්නවාට වඩා හිත රිදෙන එක සාමාන්‍යයි.

    මම නම් කියන්නෙ ඔයා අනිත් අයගෙ ජීවිතයට ඍජුවම බලපාන දේවල් මෙච්චර කල් ජෝක් එකට ගත්තා වගේ ඔය මුහුණ දෙන දේත් ජෝක් එකක් කරගන්න උත්සාහ කරන්න. එතකොට ඕකට මුහුණ දෙන්න වෙනවා. Expectations reset වෙන එක ගැන ලොකුවට කළකිරෙන්න එපා. තමන් කැමති දේවල් ගැන අදහස් දක්වන, තමන්ට හිතෙන විදිහට එ‍්ක විග්‍රහ කරන එකත් නවත්තන්න එපා.

    හැබැයි තමන්ටම තමන් වැරදියි කියලා තේරෙන තැන්වල එ‍්ක පිළිගන්න නිහතමානී වෙන්න. එහෙම නෑ තමන් පොරම only කියල පෙන්නන්න ගියාම ඔය අවුල අනිවාර්යයෙන්ම එනවා. 👍
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    Bored Bugs Bunny GIF by MOODMAN
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    ඕක ඉතින් චන්යටම කියපන්. අපිට මොකටද
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    ඒකිට මොකද වෙලා තියෙන්නේ බන්. මේ යස අගේට හිටියනේ මිනිහයි පොඩි එකයි එක්ක පොටෝ එහෙම දාගෙන.. එක පාරට මොකද වුනේ? ඒකි හෑලි ලියපු ලිවිල්ලට සියල්ල දත් වගේනේ හිටියේ. මොකද වුනේ කියල විස්තරයක් තියෙන තැනක් හරි කියපන්.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඔයා වැරදි තැන්වල ඕවා දාන්නේ ඉන්දරේ.
    ඕක ගිහින් FB එකේ දාපං. 🥱
    මෙතන දාලා හිත හදාගන්නවා. එෆ් බී දෑම්මොත් චාන්යා සුට්ටි මුගේ තනි ඈටේ පලලා ලුනු දානවා ඔන්ලයින්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    මෙතන දාලා හිත හදාගන්නවා. එෆ් බී දෑම්මොත් චාන්යා සුට්ටි මුගේ තනි ඈටේ පලලා ලුනු දානවා ඔන්ලයින්
    👆:yes:
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඉතින් අපිට පුකද .... පුකද ....පුකද ....පුකද ....පුකද ....
     
    Similar threads