ඔයා වැරදි තැන්වල පැටලුණා වැඩියි චාන්‍යා. ගොඩක් අය හිතනවා තමන් දාන දේකට ප්‍රතිචාර දක්වන අය වැඳගෙන ඉන්න followers ලා කියලා. එයාලා තමන් මොනවා කිව්වත් ඉස් මුදුනින් පිළි ගන්න ඕන කියලා. හැබැයි එ‍්කෙන් ප්‍රයෝජන අරන් අදාළ නැති දේවල්, නොදන්න දේවල් ගැන දිගටම කියවන්න ගියාම, කොහෙටවත් නැති දේවල් නිස්කාරණේ ජෝක් එකක් කරගන්න ගියාම අර වැඳගෙන හිටපු අය එහෙම නෑ කියල තේරෙන තැනක් හැමෝටම එනවා.
මම ඔයාට කිව්වනෙ, වැරැද්දක් වුණාම වැරැද්ද පිළිගන්න. එ‍්ක හරිම බුද්ධිමත් ක්‍රමයක්. කැන්ඩොස් එකත් එච්චරයි, ශලනිගෙ එකත් එච්චරයි. මම උද්ධච්ච කියන වචනෙ පාවිච්චි කරන්න කැමති නෑ, හැබැයි තමන් වැරැදියි කියල තමන්ටම තේරුණාට පස්සෙත් එහෙම නෑ කියල පෙන්නන්න යන එකෙන් කොහෙදි හරි පැටලෙනවාමයි. එතකොට ඉතින් වැරැද්ද පිළි ගන්නවාට වඩා හිත රිදෙන එක සාමාන්‍යයි.
මම නම් කියන්නෙ ඔයා අනිත් අයගෙ ජීවිතයට ඍජුවම බලපාන දේවල් මෙච්චර කල් ජෝක් එකට ගත්තා වගේ ඔය මුහුණ දෙන දේත් ජෝක් එකක් කරගන්න උත්සාහ කරන්න. එතකොට ඕකට මුහුණ දෙන්න වෙනවා. Expectations reset වෙන එක ගැන ලොකුවට කළකිරෙන්න එපා. තමන් කැමති දේවල් ගැන අදහස් දක්වන, තමන්ට හිතෙන විදිහට එ‍්ක විග්‍රහ කරන එකත් නවත්තන්න එපා.
හැබැයි තමන්ටම තමන් වැරදියි කියලා තේරෙන තැන්වල එ‍්ක පිළිගන්න නිහතමානී වෙන්න. එහෙම නෑ තමන් පොරම only කියල පෙන්නන්න ගියාම ඔය අවුල අනිවාර්යයෙන්ම එනවා.