ඔයෑ ඔයෑ ඔයෑ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,368
    12,313
    113
    සිගිරිය ඕන නෑ...අනුරාදපුරයට ගිහින් මම පික්මී නැතුව මේවගේ අයට රු.800 ක් දීලා ගියේ..පික්මී එකේ ගියාම මම ගෙව්වේ 300 ක් .. තුන්ගුනයට කිට්ටු වෙන්න හොරකන් කරනවා මෙයාලා..මම නම් කියන්නේ සාදාරණ වෙන්න ඕන. හුරන් කන්නේ නැතුව