
චීන එවා ඊට වඩා හොඳයි වගේ බන්. නේද @N A K A M U R Aඕක තමයි හින්දි,දෙමළ ජරාව බලන්නෙ නැතුව, ඉංග්ලිෂ් ෆිල්ම් බලන්න කියන්නෙ.![]()
චීන එවා ඊට වඩා හොඳයි වගේ බන්. නේද @N A K A M U R A
එෆ්බී එකේ දැක්ක කෝච්චියේ දොර ගාව ගිය කෙල්ලෙක්ගෙ මාලයක් කඩාගෙන ගිය නිව්ස් එකක් අද. හොරකම් වැඩිවෙනව බඩු මිල වැඩිවෙනවත් එක්කම.