මචන්ලා.valvoline ඔයිල් දාපු වාහනයක් තියෙ.ඒකට ඔයිල් මදි ටිකක්.delo gold ultra එකෙන් කාලක් වගේ දැම්මට අව්ලක් නැද්ද?.....ඩීසල් ඔයිල් 15w40 දෙකම. කලවන් වෙන්න හොද නැද්ද???