මන් මාකට විතරක් කියපු දෙයක් දන්නා එකෙක් මට රිද්දල රෙප් දීලා.. ඇඩුනා....![]()




මන් මාකට විතරක් කියපු දෙයක් දන්නා එකෙක් මට රිද්දල රෙප් දීලා.. ඇඩුනා....![]()

මගෙත් අම්මව මතක් කරලා තිබ්බ බන් ..බොර දියේ මාළු බාන නපුසකයෝ මේකේ හැමතැනම දැන් ..ඉදකින් ..!! මගෙත් අම්මව මතක් කරලා තිබ්බ බන් ..බොර දියේ මාළු බාන නපුසකයෝ මේකේ හැමතැනම දැන් ..ඉදකින් ..!!



මගේ දුරින් නෑයෝ වෙන අක්ක කෙනෙක් ඉන්නවා.ඒ අක්ක කැම්පස් ගිහිල්ලා කැම්පස් එකෙන්ම සෙට් වෙච්ච කොල්ලෙක් ව බැන්ද.
දෙන්නම ඩොක්ටර්ලා.
ඒ අක්කට ළමයි 5යි කොල්ලෝ 4යි එක කෙල්ලයි.
ඒ දෙන්නා පඩියෙන් මාසෙට ගානක් අයින් කරනවා දුප්පත් ළමයි ටිකකට ඉගෙනගන්න උදව්කරන්න.
ඒ අතින් ඒගොල්ලෝ හරි ආදර්ශමත්.
එයාගේ නංගිගේ කතාව වෙනස්.
නංගිත් ටීච කෙනෙක්.බැන්දෙත් වයිස් ප්‍රින්සිපල් කෙනෙක්.හැබැයි ඌ උදේට කට හෝදන්නෙත් අරක්කු බෝතලෙන්.
දෙන්නට ළමයි නෑ.
ළමයෙක් දෙන්නෙක් හදල උන්ට හොදට උගන්නන කථා මහා සුරගන්නා කතා බන්.
අද කාලේ එක ට්‍රෙන්ඩ් එකක් ඔය.
ඇත්තම කථාව ගෑනිවත් මිනිහත් කැමති නෑ ළමයි දෙන්නට වඩා හදන්න.
ආර්ථිකමය හැකියාවක් තිබ්බත්.
වැලේ ගෙඩි වැලට බර නෑ කියලා හිතුවේ ඉස්සර මිනිස්සු.
එහෙම හිතන මිනිස්සු
දැන් හරි අඩුයි.
ඔව් බන් ..එකනම් ඇත්ත ..ඔය තම්බි කඩවලින් කන්න එපා කියන්නේ ඕකටනේ බන් ..!!
ඕක තමයි මාත් කියන්නේ...
දෙන්නෙක් එකතු වෙලා එක ළමයෙක් හදනව කියන්නේ එතනම එකෙක් ලොස් වෙනවා...
ඊට පස්සේ සිංහලයට කෙල වෙලා කියල කෑ ගහනවා...
එතකොට ලෙඩ හැදිලා මැරෙන අය...
ඇක්සිඩන්ට් වලින් මැරෙන අය..
ළමයි නැතුව ඉන්න අය..
ඕව ඔක්කොම කවර වෙන්න ඕනිනේ.
අඩු තරමේ 3ක් වත් හදන්නම ඕනි....
නැතුව මොකක් කිව්වත් වැඩක් නැහැ....





Confused Kolloela..බමප් එකක් සිංහලයෝ වෙනුවෙන් ..!!








Confused Kollo
Chathurangala Dennek Innawada?
kamak ne man ayi puluwan wechcha gaman dennam.
ඔය නෝනා/මහත්තයා සිංහලද ? 09-19-2015 12:15 AM 10 + ෆ්‍රොම් චතුරංග1 වෙල්![]()
සෙයිඩ් මචන්
මොහොමඩ්ට අමුතු සැලකිල්ලක් 09-18-2015 10:54 PM චතුරංග![]()



තව චතුරංග 5 කියල පොරක් ඉන්නවා මචන් ..මටනම් මතක නෑ හැබැයි 
ළමයි 3ක් හදන්න පුලුවන් මාසෙක ආදායම ලක්ශ 2ක් වත් තියනව නම්.
...ළමයි දෙතුන් දෙනෙක් හදල, සාමාන්‍ය පඩියක් අරන්, හොදට උසස් පෙළ වෙනකන් උගන්නල, ළමයින්ව කැම්පස් යවන මිනිස්සුත් ඕනේ තරම් ඉන්නවා මේ රටේ
උබ සිංහල නෙමෙයි නේද? 

ගොන් කතා කියන්න එපා බන්...ළමයි දෙතුන් දෙනෙක් හදල, සාමාන්‍ය පඩියක් අරන්, හොදට උසස් පෙළ වෙනකන් උගන්නල, ළමයින්ව කැම්පස් යවන මිනිස්සුත් ඕනේ තරම් ඉන්නවා මේ රටේ
උබ සිංහල නෙමෙයි නේද?
![]()




ඕක තමයි මාත් කියන්නේ...
දෙන්නෙක් එකතු වෙලා එක ළමයෙක් හදනව කියන්නේ එතනම එකෙක් ලොස් වෙනවා...
ඊට පස්සේ සිංහලයට කෙල වෙලා කියල කෑ ගහනවා...
එතකොට ලෙඩ හැදිලා මැරෙන අය...
ඇක්සිඩන්ට් වලින් මැරෙන අය..
ළමයි නැතුව ඉන්න අය..
ඕව ඔක්කොම කවර වෙන්න ඕනිනේ.
අඩු තරමේ 3ක් වත් හදන්නම ඕනි....
නැතුව මොකක් කිව්වත් වැඩක් නැහැ....
