ඔය නෝනා/මහත්තයා සිංහලද ?

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol:Oka thamai sinhalayata wela thiyena naspaththiya..Hama dema nikan denakan balan inna eka..Dan Muslim un daruwo 10-12 hadanne anith aya kanna bonna dei kiyalada???:frown::P

    :yes::yes::yes: fatta ..!! mulim miniha kochchara nam duk widinawada jeewath wenna..කඩල ගොට්ට .වඩේ මල්ල අරන් උදේ පාන්දර කඩ පිලේ බස් ස්ටෑන්ඩ් එකේ විකුණලා ජිවත් වෙනවා ..අපේ එවුන් එහෙමද .. ? අක්කේ කට ඇරපන් මසුරන් දෙකක් තියනවා දාන්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ තරුණ ආවේගශිලිත්වය අනුන්ට කෑ ගහල ක්ෂය කරලා දාන්නේ නැතුව අපේ සුභ සිද්දියට පාවිච්චි කරමු කියලයි මං නං හැමදාම කියන්නේ , අනේ මන්ද කවුරු ඕක පිලිගනිද නැද්ද කියල , එත් බුදු හාමුදුරුවෝ කවදාවත් අන්‍යන් විවේචනය කර කර ඉන්න කිව්වේ නෑ .. තමන් දිහා මුලින් බලන්න කියලයි කිව්වේ .. අනේ මන්ද මං මෙහෙම කිව්වට කවදා මේ රටේ ඔහොම තත්වයක් ඇති වෙයිද කියල , කවුරු පිලි ගන්න අකමැති උනත් කැමති උනත් , වෙන රටවල් වල මුස්ලිම් ආක්‍රමණ බල බල උන්ට බැන බැන ඉන්නවට වඩා අපේ රටේ එහෙම දෙයක් නොවෙන්න ඉඩ සලස්වන විදිහට ඒ කාලයයි ශ්‍රමයයි වැය කලා නං අපේ රට කවද හරි ලෝකේ බුදු දහම ඉතුරු වෙන එකම රට බවට හරි පත් වෙන තැනට වැඩ කරගන්න පුළුවන් ! :yes: උදේට නැගිටලා මැෂින් එක ඉස්සරහ ඉඳගෙන කට්ට කාගෙන ෆොටෝස් හොයල මුස්ලිම් , දෙමල උන්ට බැන බැන නෙට් එකේ දඟලනවට වඩා එතනින් එහාට දශමෙක හරි දෙයක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් තමයි වටින්නේ :yes:

    Mehema kathikawathak Hari thiyena eka watinawa neda Mona wunath..adu gane tharuna paramparawata thiyena awadanama gana Podi danuwath bawayakwath labenawane..:)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ කියන කතාව හරි මචන් එත්
    අඬන තරමට ලු කිරි එරෙන්නේ.... කියල කතාවකුත් තියනව නේ මචන් ..දැන් බලපන් අර පොඩි කෙල්ලගේ මරණින් පස්සේ මිනිස්සු පාරට බැහැල මරණ දඩුවම කෙඉයත්මක කරන්න කියල උත්ගොෂණ කළා..fb එකේ කෑ ගැහුවා ..එකේ ප්‍රතිපල නේද අද මරණ දඩුවම ක්රියාත්මක කරන්න ඕනේ කියල ජනදිපද්ති ප්‍රක්ෂයක් කලේ ..ඒ වගේ තමා ..!! ඉස්සර මිනිස්සු පාරට බැහැල විරෝධතා කරලා ඉල්ලීම් ඉටු කරගත්ත ..දැනුත් එහෙමයි..ඒවගේ තක්ශනේ දියුණුවත් එක්ක එකට අන්තර්ජාලය සන්භාන්ද උනා.. කොහෙන් කලත් වෙන්නේ එක දේ ..!!

    අපේ උන් අපේ උන්වම හදන්න ඔච්චර වෙහෙසනවා නං කමක් නෑ බන් , එත් තමන් නොහැදී වෙන උන්ව හදන්න යන එක නං තමන්ටම වල කපා ගැනීමක් :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Mehema kathikawathak Hari thiyena eka watinawa neda Mona wunath..adu gane tharuna paramparawata thiyena awadanama gana Podi danuwath bawayakwath labenawane..:)

    අන්න හරි .. ඒ ක්‍රමයෙන් ම අපේ සුභ සිද්දියත් හදා ගන්න එක ගැනයි මං කියන්නේ :) අවධානම කොහොමත් තියෙනවා , ඒ අවධානම ට මුහුණ දෙන්න අපි ශක්තිමත් නැතුව වැඩක් නෑ නේ .
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes::yes: fatta ..!! mulim miniha kochchara nam duk widinawada jeewath wenna..කඩල ගොට්ට .වඩේ මල්ල අරන් උදේ පාන්දර කඩ පිලේ බස් ස්ටෑන්ඩ් එකේ විකුණලා ජිවත් වෙනවා ..අපේ එවුන් එහෙමද .. ? අක්කේ කට ඇරපන් මසුරන් දෙකක් තියනවා දාන්න

    :yes::yes:Dan Oya Dana baba part okkoma maha jathiya wenakan witharai..sinhalaya sulu jathiya wunama thamai Honda Honda sellam balanna puluwan..thawa tikaaaai..ohoma yanko..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න හරි .. ඒ ක්‍රමයෙන් ම අපේ සුභ සිද්දියත් හදා ගන්න එක ගැනයි මං කියන්නේ :) අවධානම කොහොමත් තියෙනවා , ඒ අවධානම ට මුහුණ දෙන්න අපි ශක්තිමත් නැතුව වැඩක් නෑ නේ .

    :yes::yes:e wagema mehemawath minissunwa danuwath karala oluwa hadala thibbama eka dawasaka prayojanawath wenna puluwan..Api kiwwata keyboard eka pitipasse indan boruwata kagahanawa kiyala fb eke post nisama Muslim kada warjanaya karana ki denek innawada?ithin ehema baladdi me karanneth sewayak neda?:)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පුංචි පව්ල රත්තරන් කාපු ලණුව ඉස්තරම්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :yes::yes:e wagema mehemawath minissunwa danuwath karala oluwa hadala thibbama eka dawasaka prayojanawath wenna puluwan..Api kiwwata keyboard eka pitipasse indan boruwata kagahanawa kiyala fb eke post nisama Muslim kada warjanaya karana ki denek innawada?ithin ehema baladdi me karanneth sewayak neda?:)

    වෛරය ඇවිස්සීමයි , උපක්‍රමශීලී වීමයි දෙකක් :dull:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඉස්සර සිංහලු ලමයි ගොඩක් හැදුවෙ නැද්ද..දැන් වෙලා තියෙන්නෙ තරගය baby wheel carrier--
    Montessori -high school--university-big wedding --marriage--employment- luxury house
    මේව ඔක්කොම සැලසුම් කරන්නෙ දෙමවුපියො ,ලමයට කිසිදෙයක් කරන්න නෑ
    ඉතින් මේ ව පස්සෙ දුවන හින්ද ලමයි හදන්න බයයි,මං දන්න ගොඩක් අය ඉන්නව
    ටවුන්වල ලයිට් බිල්,කාමරකුලී ,වතුර බි,ල් වරිපනම්,අවුරුදු පහක් ගෙවනව ලමයව ඉස්කෝලෙට දාගන්න..හිතහන්
    රු.10000ක් තිබ්බොත් මාසෙට.මුස්ලිම් බහුතරය මේව හොයන්නෑ..පෝලිමට හදනව ..ලොකු එකාගෙ නම
    දන්නැති මුස්ලිම් ගෑනුත් ඉන්නව..we have Quality but they have quantity ..Quantity
    can vote ```Quality ????:rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෝරලේමහත්තයා;18984880 said:

    ඉතින් මේ ව පස්සෙ දුවන හින්ද ලමයි හදන්න බයයි
    ,මං දන්න ගොඩක් අය ඉන්නව
    ටවුන්වල ලයිට් බිල්,කාමරකුලී ,වතුර බි,ල් වරිපනම්,අවුරුදු පහක් ගෙවනව ලමයව ඉස්කෝලෙට දාගන්න..හිතහන්
    රු.10000ක් තිබ්බොත් මාසෙට.මුස්ලිම් බහුතරය මේව හොයන්නෑ..පෝලිමට හදනව ..ලොකු එකාගෙ නම
    දන්නැති මුස්ලිම් ගෑනුත් ඉන්නව..we have Quality but they have quantity ..Quantity
    can vote ```Quality ????:rolleyes:

    බහුතර බලයයි වැදගත් වෙන්නේ ..මම හරිද මචන් ?:rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෝරලේමහත්තයා;18984880 said:
    ඉස්සර සිංහලු ලමයි ගොඩක් හැදුවෙ නැද්ද..දැන් වෙලා තියෙන්නෙ තරගය baby wheel carrier--
    Montessori -high school--university-big wedding --marriage--employment- luxury house
    මේව ඔක්කොම සැලසුම් කරන්නෙ දෙමවුපියො ,ලමයට කිසිදෙයක් කරන්න නෑ
    ඉතින් මේ ව පස්සෙ දුවන හින්ද ලමයි හදන්න බයයි,මං දන්න ගොඩක් අය ඉන්නව
    ටවුන්වල ලයිට් බිල්,කාමරකුලී ,වතුර බි,ල් වරිපනම්,අවුරුදු පහක් ගෙවනව ලමයව ඉස්කෝලෙට දාගන්න..හිතහන්
    රු.10000ක් තිබ්බොත් මාසෙට.මුස්ලිම් බහුතරය මේව හොයන්නෑ..පෝලිමට හදනව ..ලොකු එකාගෙ නම
    දන්නැති මුස්ලිම් ගෑනුත් ඉන්නව..we have Quality but they have quantity ..Quantity
    can vote ```Quality ????:rolleyes:

    හැබැයි කොලිටි එක ගැනත් හිතන්න ඕනේ. මොකද වොට් කරන්න පුළුවන් kuddo ලෝකෙට දීලා වැඩක් නෑ..

    අපිට කොලිටි එක තියෙනවද ? :oo:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපිට කොලිටි එක තියෙනවද ? :oo:

    ඒකනම් අනේ මන්දා :confused::baffled:.. මම කිව්වේ කොලිටි එක ඕනේ සමාජයකට...නැත්තම් වෙන දේ දන්නවනේ නිකම් තමිල්නාඩු වේ සමහර තැන් වගේ....
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තව අවුරුදු 10 ක් යද්දී පන්සලකට යාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ .. දැනටමත් මැච් එකක් බලන්න යන්න බෑ .. පකිස්ථාන් මැච් වල ලංකාවට vote කරලා උන දේ දකින්න ඇතිනේ සහජිවනේ :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තව අවුරුදු 10 ක් යද්දී පන්සලකට යාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ .. දැනටමත් මැච් එකක් බලන්න යන්න බෑ .. පකිස්ථාන් මැච් වල ලංකාවට vote කරලා උන දේ දකින්න ඇතිනේ සහජිවනේ :(

    ලංකාවේ ලොකුම එතෙක් මෙතෙක් කරපු ලොකුම ප්‍රෝඩාව තමයි සහජිවනේ
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    mama danna couple kipayakatama lamai na bn. doctorsla gawata gihillath harigihin na. Dan godak ayata me prasneth thiyanawa...