ළමයි 3ක් හදන්න පුලුවන් මාසෙක ආදායම ලක්ශ 2ක් වත් තියනව නම්.
පක තමයි.
ගිහින් බලපන් ගමකට. ලක්ශ 2ක්ම හම්බ වෙනව ඇති.
එතකොට ලමයි 9ක් ඉන්න සාමාන්‍ය තම්බි පවුලක ආදායම කීයක් විතර ඇතිද කසුනො?
ළමයි 3ක් හදන්න පුලුවන් මාසෙක ආදායම ලක්ශ 2ක් වත් තියනව නම්.
issara ape seeyalage trend eka digatama giya nam meka Indiawa wela nawatinne
jathiya rakenwa kese wethath , lankawa kiyanne ban duppath ratak mona rata baila gahuwath ooka thamai atta , danatamath population eka wadi , samasthayak widiyata South Asian countries mehema thiyenna balapana deyak thamai high population eka .
balpan European countries , aa ratawala lokui , resources tiyenwa , minisunge income eka wadi but population eka ganata tiyenwa . quantity eka nemei wadi karanna oona quality of life kiyana ekai wadi karanna oona .

මෙතන එක සහෝදරයෙක් කිව්ව quality vs. quantity කියන කතාව වැදගත්.
අද තියෙන වියදම් වල හැටියට තනියෙන් කන්නත් අමාරුයි.
එහෙනම් කොහොමද මුස්ලිම් අය ළමයි දුසිම් දෙකක් විතර හදන්නේ?
මෙන්න සූත්තරේ!!!
එයාල බහුතරයක් කරන්නේ බිස්නස්. ඉතින් සල්ලි කියන එක මහ දෙයක්ද? අද සින්හල අය රජයේ රැකියාවක් හරි මොකක් හරි කරලා එක්කෝ executive ජොබ් එකක් කරලා වැඩිම උනොත් මාසෙට ලක්ෂයක් ගනී. ඉතින් කොහොමෙයි කන්න දෙන්නේ. ඒ වගේම එයාලට ආදායම් එන්න මාර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම ළමයි හදාගන්න වෙලාව තියෙනවා. හිතන්න මුස්ලිම් ගැනු අය ඔක්කොම වගේ රැකියාවක් කරන්නේ නෑ. එහලට ළමයි වෙනුවෙන් වැයකරන්න කාලේ තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ. තාත්තා වියදම් කරන්නවා අම්මා ළමයි බලාගෙන ඉන්නවා. උගත් නූගත් කියලා දෙයක් නෑ. හොඳට ඉගෙනගෙන අම්බානට ඩිග්‍රි කරපු අය පවා ඒ ඔක්කොම දාලා කසාද බඳිනවා.
එක්කෝ අපේ සිංහල ගෑනු අය රස්සා නොකර ඉන්න ඕන. ඒ වගේම සිංහල අය බිස්නස් කරන්න පටන් ගන්න් ඕන. පොඩි පෙට්ටි කඩ නෙවෙයි, මහා පරිමාන ව්‍යාපාර. හැබැයි අපේ එවුන්ගේ තරම් කුහක කමක් තව මොන එවුන්ගේවත් නෑ. අපේම උන් තමයි අපේ බිස්නස් වලට කෙලින්නේ. ඒකට මුස්ලිම් අය. උන්ගේ දේවල් වලට හරි හරියට උදව් කරනවා.
ඉතින් අපි මුස්ලිම් එවුන්ගෙන් හරි ඒ දේවල් ඉගෙන ගෙන හැදෙමු.
එහෙමත් නැත්නම් ඉතින් සියලු දේම අනිත්‍ය නිසා සිංහල ජාතියක් අනිත්‍යයි කියලා හිතලා ඒ දේ මෙනෙහි කරලා මේ ලෝකයෙන්ම මිදිලා යන්න උත්සාහ කරමු.

මචන්, ඔතන ගෑනුන්ට ලොකු වගකීමක් තියෙනවා....පිරිමි කොච්චර කැමති උනත් දැන් ඉන්න සමහර ගැහැණු කැමති නැහැ බන් ළමයි හදන්න...
ඉස්සර අපේ අම්මල, ආච්චිලා අඩු වයසෙන් කසාද බැඳලා තියෙන්නේ...රස්සාවල් කරේ නැහැ...ඒ අයගේ ප්‍රධාන අරමුණ උනේ පවුල් ජීවිතය..ළමයි හදන එක..ඒ නිසා ඒ අය ළමයි හදන එක මුල් තැන දීල පවුල් කෑවේ...
එත් දැන් ගැහැණු ඕකට කැමති නැහැ බන්... උන්ට ආර්ථික අහේනියක් නැති උනත්, උන්ට ඕනේ ජොබ් කරන්න...හැඩ වැඩ වෙන්න ලොකු කාලයක් වැය කරන්න ඕනේ උන්ට...ළමයි හදන්න හිතන්නේ අන්තිම මොහොතේ...ඒ කාලේ වෙනකොට උපරිම එක ලමය තමයි හදාගන්න පුළුවන් ඉතින්...
සමහර කෙල්ලෝ කිරි දෙන්න වෙන නිසා, ෆිගර් එක අවුල් වෙන නිසා කියල ළමයි හදන්න කැමති ම නැහැ...මම අදුරන අයිය කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් ඉන්නවා...එකී ගෙදර එළවලු කපන්නේත් නහයෙන් අඩ අඩලු නියපොතු, ඇඟිලි සවුත්තු වෙනවා කියල..මූ ඒ නිසා එකීට ග්ලවුස් එකක් ගෙනත් දීල...ඉතින් බලහන් දැන් ඉන්න ගැහැණු...
අපි කොච්චර කොහොම කෑගැහුවත්, ගෑනු ජාතික ආලය පෙන්නගෙන මැරෙන්න හැදුවත්, ඔය ගෑනු කැමති නැහැ ළමයි ඕනවට වඩා හදන්න...පිරිමිනට ළමයි වදන්න බැහැනේ...ඕක ගැහැණු උදවිය තමයි හිතන්න ඕනේ...
හැබැයි මම කියන්නේ නැහැ එහෙම කියල ළමයි දුසිම් ගණන් හදන්න ඕනේ කියල..අඩු තරමේ තුනක් වත් හදන්න ඕනේ එත්...ගැහැනියගේ පැත්තෙන් සාදාරන නැත්තේ නැහැ...මොකද උන් තමයි කිරි දෙන්න ඕනේ,,,ළමය බලාගන්න ඕනේ, සේරම වැඩ කරන්න ඕනේ..අනිත් එක ළමයෙක් බිහි කරන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයිනේ..මාස ගානක් ලොකු බඩක් උස්සගෙන ඉදල, අන්තිම මොහොතේත් මහා දුකක් විදලා තමයි ළමය බිහි කරන්නේ...
අමාරු නැතුව නෙමෙයි...එත් අපේ අම්මල ආච්චිලගේ කාලේ එහෙම කැප කිරීම් කරපු නිසා තමයි අපි හමොම තවම මේක සිංහල රට කියල ජීවත් වෙන්නේ...අපේ දරුවෝ වෙනුවෙන් අපිට කැප කිරීම් කරන්න වෙනවා...
ළමයි තුනක් හැදුවොත් මිනිහටත් ඒ වගේම ලොකු වගකීමක් එනවා...අම්මට ළමයි තුනක් එක්ක ජොබ් කරන්න බෑ ඊට පස්සේ...ඉතින් ඒ නිසා මහන්සි වෙන්න වෙනවා...![]()

ඔව් බන්...
කවුරුත් කැමති වගකිම් අඩුවෙන් ජිවත් වෙන්න...
නිදහසට කවුද අකමැති ඉතින්...
දෙයක් ලබා ගන්න ඉතින් දෙයක් කැප කරන්නම වෙනවා...
අපේ අක්කල අයියලාගේ ළමයි නින්දෙන් නැගිටල වධ දෙන හැටි දැකල තියේනෙ මාත්..
අපෝ ඒ වෙලාවට නම් හිතෙනවා නොබැද ඉන්න එක සැපයි කියල...
ඉස්සර මචන් ගෙදර ඉන්න ලොකුම ළමය පොඩිම එකාව බලාගන්නවා...
දැන් ඉතින් එහෙම කරන්න එවුන් නැහැනේ...
ෆිගර් මේන්ටේන් කරන එවුන් නම් මට වැඩිය හම්බ වෙලා නැහැ...
දකින ගොඩක් අය එක ළමයෙක් උන්නත් හෙන සයිස් වෙච්ච අය...
ආර්ථික අපහසුතා නිසා ළමයි නොහදන අය තමයි ගොඩක් ඉන්නේ...
ehema ununth innawa...kella lassanai
eth wadak na nikan
ewata unta time eka one..anemanda ban...
mama oya kiwwa dial ekage wife nam ehema scene ekak lu banehema ununth innawa...kella lassanai
eth wadak na nikan
![]()
okun figure maintain nokrata mokada ban...konde hadannai, niyapothu hadannai, owwa karanawaneewata unta time eka one..anemanda ban...
mama nam oya dakapu kihipa denek gana pvt danna de kiwwe...wadi denek gana nam danne na marry karapu ungen...godak un owa pita kiyanna kamthi nane![]()

මෙහෙම දාන්නේ...