පාරෙ යන්න බෑ මාර ට්රැෆික්, ඒ මදිවට උන්ගෙ එවුනුත් කොළපාට ශොපින් බෑග් එකක් දාගෙන ට්රැෆික් කරනව, මහ ලෝබ යක්කු ටිකක් මීටර් තියන ත්රීවිල් එකකින් රු 2/=ක් අඩුවෙන් දුන්න කියල (මාරු කාසි නැතිනිසා) අද උදේ එකෙක් අර ත්රීවීල් කාරයව මරාගෙන කන්න හැදුවා.. ඌත් ඇරියෙ නෑ "මට ඔය 2 ලොකු නෑ උට්ටෝ ඉඳා... ගහගනින් තොගේ ගුධ මාර්ගයේ" කියල 10 කාසියක් වීසි කලා බිමට අරූ නැවිල අහුලගත්තා.




