ඔරලෝසුවකට ගිය කලක්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    මිනිස්සු එච්චර දන්නේ නැති උනත් වර්තමාන ලෝකය හා අනාගතය දුවන්නේ මේ පරමාණු ඔරලෝසු කිහිපය මත. මේ අය තප්පරයක් මනින්න මෙච්චර මහන්සි වෙන්නෙ තප්පරයක වටිනාකම ඒ අය දන්න නිසා වෙන්න ඇති.


    GPS වැඩ කරන්නේ නැතුව යනවා මේ ඔරලෝසුව නැවතුනොත්