නැකැත් රාල;20766799 said:මගේ ඔරලෝසුව මේ ලඟදි කැඩුනා. එකත් නිකන් හම්බෙච්චි එකක්. දැන් ඉතින් එකක් ගන්න වෙනවා සල්ලි දීලා. ලාබ සහ කොලිටි දෙකම තියන ඔරලෝසුවක් කියහල්ලකෝ. ගන්න තැනක් එක්කම.
ado me oya website wela tiyana ewa ganna epa..mama nikamata ebay eke ganana check kela mun mewa mehe genalla 500% profit tiyan wikunanne..ewa onanam ebay eken ganilla...samahara hoda chinese brand tiyanawa.$3 ta wage hodai feedbacks ehema,nattam wimaladarma eken branded ekak ganin..replica kiyala oya kunu godawalnam ganna epa..
me balapan lankawe wikunana gaana mun genalla..bulk gattama eetath wada adui..
https://www.facebook.com/jewellerylanka/photos/pcb.593196454220597/593195700887339/?type=3&theater
me link eke balapan ebay gaana.
http://www.ebay.com/itm/CURREN-Mens...hash=item25c3262bdd:m:m-7eg27DLBvhFK8zsn-xlaQ
මම ගාව තියෙන්නේ මේකක්.දැන්නම් හම්පට්ට ගැහිලා.
![]()

EMINƎM;20767677 said:අම්මෝ මේකේ ඉන්නේ සල්ලි කාරයෝ විතරනේ
ටයිටන් ඉන්දියන් උනාට හොද ඔරලෝසුවක්. මා ගාව එකක් තියෙනවා බැට්රිය පැත්තකින් තියල තියෙන්නෙ.![]()
මෙන්න මගේ එක
place එක w.a.de silva
![]()
![]()