ඔරලෝසු ගැන කතා කරමුද?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1445gjr.jpg

    my collection

    Swatch x 2
    Invicta x 1
    CK X 1
    Rolex X 1

    Rolex :shocked::shocked::shocked::shocked:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ ඔරලෝසුව මේ ලඟදි කැඩුනා. එකත් නිකන් හම්බෙච්චි එකක්. දැන් ඉතින් එකක් ගන්න වෙනවා සල්ලි දීලා. ලාබ සහ කොලිටි දෙකම තියන ඔරලෝසුවක් කියහල්ලකෝ. ගන්න තැනක් එක්කම.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    නැකැත් රාල;20766799 said:
    මගේ ඔරලෝසුව මේ ලඟදි කැඩුනා. එකත් නිකන් හම්බෙච්චි එකක්. දැන් ඉතින් එකක් ගන්න වෙනවා සල්ලි දීලා. ලාබ සහ කොලිටි දෙකම තියන ඔරලෝසුවක් කියහල්ලකෝ. ගන්න තැනක් එක්කම.

    ado me oya website wela tiyana ewa ganna epa..mama nikamata ebay eke ganana check kela mun mewa mehe genalla 500% profit tiyan wikunanne..ewa onanam ebay eken ganilla...samahara hoda chinese brand tiyanawa.$3 ta wage hodai feedbacks ehema,nattam wimaladarma eken branded ekak ganin..replica kiyala oya kunu godawalnam ganna epa..

    me balapan lankawe wikunana gaana mun genalla..bulk gattama eetath wada adui..
    https://www.facebook.com/jewellerylanka/photos/pcb.593196454220597/593195700887339/?type=3&theater

    me link eke balapan ebay gaana.
    http://www.ebay.com/itm/CURREN-Mens...hash=item25c3262bdd:m:m-7eg27DLBvhFK8zsn-xlaQ
     
    Last edited:

    පට්ට මචං. ගොඩක් ස්තුතියි.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැනට පාවිච්චි කරන්නෙ මේකක්. ටැග් හියුවර් ඇක්වාරේසර් එකක්.:cool:
    ලගදි ගත්තෙ. ඩොලර් 1300 ක් උනා.
    a59fr7.jpg
    ඊට අමතරව මේක ස්ටෑන්ට් බයි පාවිච්චි කරනවා.
    ටිසොට් ක්ලැසික් ඩිසයර්. ඒකනම් උනේ ඩොලර් 200ක්.:)
    2drktk.jpg
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම ගාව තියෙන්නේ මේකක්.දැන්නම් හම්පට්ට ගැහිලා.

    1_1786_1445YL01-220.gif

    ටයිටන් ඉන්දියන් උනාට හොද ඔරලෝසුවක්. මා ගාව එකක් තියෙනවා බැට්‍රිය පැත්තකින් තියල තියෙන්නෙ. :P
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    using this for last 9 years
    changed strap once. didn't changed battery..
    as per casio battery can lasts 10 years
    casio aw-80

    aw80-1av_large.jpg
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    EMINƎM;20767677 said:
    අම්මෝ මේකේ ඉන්නේ සල්ලි කාරයෝ විතරනේ

    හුගක් උන් නයි අරිනනේ බන් නෙට් එකෙන් down කරලා පොටෝ දානවා මම දැක්කා රොලෙක්ස් එකකුත් දාල තියනවා ලංකාවේ රොලෙක්ස් පටන් ගන්නෙම ලක්ෂ 13 ..tharaka time house එකේ තියනවා අන්න ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටයිටන් ඉන්දියන් උනාට හොද ඔරලෝසුවක්. මා ගාව එකක් තියෙනවා බැට්‍රිය පැත්තකින් තියල තියෙන්නෙ. :P

    titan mother company eka Japan neda?
    me watch ekata 2years vithara wenawa.oya gold kella poddak oxide bebila.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මෙන්න මගේ එක

    place එක w.a.de silva

    24q1wcj.jpg

    soln49.jpg

    සහෝල මට පොඩි උදවුවක් ඕනේ මම මේ වෝච් එක විකුනනවා tissot prc 200 මාස දෙකක් තුනක් ඇති අරගන w.a.de silva එකෙන් ගත්තේ 2 years ඉන්ටනැෂනල් වොරන්ට් එකක් තියනවා ..බිල් වොරන්ටි කාඩ් ඔකොම තියනවා ගන්න එකෙක් ඉනවානම් PM කරපන්