ඔරලෝසු වල වෙලාව වෙනස් වෙලා...

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ඔරලෝසු වල වෙලාව වෙනස් වෙලා...

    අඩේ අපේ ගෙදර තියෙන ඔරලෝසු දෙකක වෙලාව පැයක් අඩු වෙලානේ බං...මගේ කාමරේ ඔරලෝසු 3ක් තියෙනවා ඒ දෙකක පැයක් අඩු වෙලා...අත් ඔරලෝසුව නතර වෙලාම ගිහිං....

    මේක උනේ උදේ...මම මුලින්ම දැක්කේ ලොකු ඔරලෝසුව විතරයි මම හිතුවේ බැටරි බැහැලා කියලා...ඒ නිසා අලුත් එකක් ගෙනල්ලත් දැම්මා...

    දැන් තමා දැක්කේ මේසේ උඩ තියෙන ඔරලෝසුවෙත් වෙලාව පැයක් අඩුයි...අත් ඔරලෝසුවේ වෙලාව නැවතිලා...

    ෆෝන් එකේනම් අවුලක් වෙලා නැහැ!අඩේ දැන් නිකන් මහා අමුතු බයක් දැනෙනවා බන් හිතට!
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    avatar එක දැක්කම ඉන්නේ මොන මානසිකත්වයෙන්ද කියල හිතා ගන්න පුලුවන්,වෙලාව හදගෙන සදුද ඉස්කොලේ පලයන්,:P:P:rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,029
    113
    I couldn’t wait for my doctor appointment to confirm it so I asked the spirits to send me a sign that there really was a baby in my belly. Boy did they ever! The next morning I woke up and found 3 of my clocks had stopped at the same time in the middle of the night! One clock was a simple wall clock with batteries. Okay, maybe the batteries went dead. But the second clock that stopped was our VCR clock. It was not flashing. It was simply stuck at 1:37 and never moved past that time. That’s very unusual. It was still plugged in and getting power, it was simply stuck on 1:37 and not moving. And the third clock was a quartz crystal clock that had been running perfectly fine for more than 15 years! And on that night it suddenly decided it had had enough and stopped at 1:37. No batteries or plugs on that one. So three different type of clocks all decided to stop in the middle of the night. I knew it was a strong sign from the spirits that there was indeed a baby growing inside me. And there was.

    https://www.erinpavlina.com/blog/2006/05/signs-from-the-spirits/
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹලට තිබ්බ කාලය දැන් ඉවරයි කියන සංඤ‍ව වෙන්න ඇති බං.. :dull:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මගෙන් සුභ පැතුම්. උඹ කාළ තරනය කරලා තියනවා :)
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මටත් ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා,

    2010 අවුරුද්දෙ දවසක රෑ යාලුවෙක්ගෙ උපන්දින පාටියක් තිබිලා මම ගෙදර එද්දි ටිකක් රෑ වුනා. නිදාගන්න ඉස්සර අම්මා කීවා පස්සෙන්දා අම්මා ගමනක් යනවා පිටත්වෙන වෙලාවට කූද්දන්නම් දොර වහගන්න ඕනෙ නිසා කියලා. ඉතින් මම නිදාගත්තා, අම්ම උදේ ඇහැරුවා. මම අම්ම ගියාම දොරත් වහල චූත් දාල ඇවිල්ලා පෝන් එක ඔබ ඔබ ඉඳල එහෙමම නිදාගත්තා, පෝන් එක කොට්ටෙ ගාවමයි.

    ඇහැරෙද්දි ඔරලෝසුවෙ වෙලාව දොළහට දහයක් විතර ඇති. පෝන් එක කොට්ටෙ ගාව නෑ! ඇඳෙන් නැගිටල බලද්දි කාමරේ අනික් කෙළවරේ මේසෙ උඩ තියෙනව, මේසෙ ගැට්ටෙමයි. මම ඒක එච්චර ගණන් ගත්තෙ නෑ.චූ ඩිංගක් දාන්න කියල එලියෙ කක්කුස්සියට යන්න එළියට ඇවිල්ල බලද්දි ඉර මුදුන් වෙලා නෙමෙයි, බස්නාහිර පැත්තටත් ගිහින්. :oo: ළිඳ ගාවට ගිහින් මූණ කටහොදගෙන ගෙට එන ගමන් කුස්සියෙ ඔරලෝසුවෙනුත් වෙලාව බැලුවා. ඒකෙත් වෙලාව 12යි. :baffled: ඒ ගමන හිතට අමුත්තක් දැනුනා. එහෙමම සාලෙ ඔරලෝසුවෙත් වෙලාව බැලුවා ඒකත් අරහමයි.

    ඒ ගමන කාමරේට ගිහින් පෝන් එක අතට ගත්තා. ඒක ඔෆ් වෙලා. ඔන් කරල බලද්දි ඒකෙ වෙලාව පෙන්නුවෙ උදේ 4.24 කියලා. බැටරිය 0ටම බැහැලා. බැටරිය ගලවපු නිසා වෙලාව රීසෙට් වෙලා වගේ, ඩේට් එකත් වැරදිලා තිබුනා, ඒක දැක්කේ පස්සේ. ඉතින් මම නොසෑහෙන්න බය වුනා. බයික් එක අරන් 2km වගේ දුරින් ඉන්න නැන්දලගේ ගෙදර ගියා. ගිහින් අම්මට කෝල් කරල කිව්වා ගෙදර නොයා එහෙ එන්න කියල. ආවට පස්සෙ අම්මට කතාව කිව්වත් අම්මා විශ්වාස කලේම නෑ. ගෙදර ගිහින් බලනකොට ඒ වෙනකොටත් වැරදුණු වෙලාවමයි ඔරලොසු වල පෙන්නන්නෙ. හැබැයි ඔක්කොම වැඩ. වෙලාව හදලා තිබ්බා ආයෙ ඒක වුනෙ නෑ

    පහුවදා මම දැක්කෙ තව අමුතු දෙයක්. පෝන් එකේ කැමරාවෙන් වැදුන පොටො එකක්. මගෙ මේසෙ රෙද්ද. මේස රෙද්දට ගොඩක් ළගින් පෝන් එක තියල ගත්තු පොටෝ එකක්. අදටත් මේව එකකටවත් උත්තර නෑ, ආයෙ එහෙම දෙයක් උනෙත් නෑ. අම්මලගෙ කාමරේමයි මම අවුරුද්දක් වගේ යනකන්නිදාගත්තෙත්.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    bucket
     
    Last edited:
    Feb 9, 2019
    833
    64

    අම්මපා කියපන්. :frown::dull:
     
    Feb 9, 2019
    833
    64
    0
    සමහර විට මැග්නටික් ෆීල්ඩ් එකක් නිසා ඔරලෝසු කටු නැවතිලා හෝ කටුවල වේගය අඩු වෙන්න ඇති. ඉලෙක්ට්‍රොනික් ඔරලොසුවක් ෆෝන් එකක් තිබ්බා නම් වෙලාවෙ වෙනසක් වෙන්නෑ. :P
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    මොනවා හරි චුම්බක ක්‍රියාවක් වෙලා වගේ. ඇට දෙකත් හිස් වෙලා ඇති. බඳින්න එපා ළමයි ලැබෙන එකක් නැහැ