අම්මපා කියපන්.

නැන්දලගේ ගෙදර ගිහින් වෙලාව බලද්දි 4යි. රෑත් නිදාගෙන එච්චර වෙලා නින්ද ගියෙ කොහොමද කියල මම කල්පනා කලා

Umba wage athal thread dana ewun den Elakiri eke na ban. 2012 hitiya pitasakwala jeeween gena thread dapu ekek. Meke godak ewun uuta rewatila hitiya yati hithen![]()

මොනා හරි drug effect එකක් වෙන්න ඇති. පිරිටන් overdose වුණාමත් නින්ද යනවා හොඳට. නැත්තම් සමහර වෙලාවට දවල් වෙනකන් නින්ද ගියාම මොළේ synchronize වෙන්න වෙලා යනවා.
මටත් ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා,
2010 අවුරුද්දෙ දවසක රෑ යාලුවෙක්ගෙ උපන්දින පාටියක් තිබිලා මම ගෙදර එද්දි ටිකක් රෑ වුනා. නිදාගන්න ඉස්සර අම්මා කීවා පස්සෙන්දා අම්මා ගමනක් යනවා පිටත්වෙන වෙලාවට කූද්දන්නම් දොර වහගන්න ඕනෙ නිසා කියලා. ඉතින් මම නිදාගත්තා, අම්ම උදේ ඇහැරුවා. මම අම්ම ගියාම දොරත් වහල චූත් දාල ඇවිල්ලා පෝන් එක ඔබ ඔබ ඉඳල එහෙමම නිදාගත්තා, පෝන් එක කොට්ටෙ ගාවමයි.
ඇහැරෙද්දි ඔරලෝසුවෙ වෙලාව දොළහට දහයක් විතර ඇති. පෝන් එක කොට්ටෙ ගාව නෑ! ඇඳෙන් නැගිටල බලද්දි කාමරේ අනික් කෙළවරේ මේසෙ උඩ තියෙනව, මේසෙ ගැට්ටෙමයි. මම ඒක එච්චර ගණන් ගත්තෙ නෑ.චූ ඩිංගක් දාන්න කියල එලියෙ කක්කුස්සියට යන්න එළියට ඇවිල්ල බලද්දි ඉර මුදුන් වෙලා නෙමෙයි, බස්නාහිර පැත්තටත් ගිහින්.ළිඳ ගාවට ගිහින් මූණ කටහොදගෙන ගෙට එන ගමන් කුස්සියෙ ඔරලෝසුවෙනුත් වෙලාව බැලුවා. ඒකෙත් වෙලාව 12යි.
ඒ ගමන හිතට අමුත්තක් දැනුනා. එහෙමම සාලෙ ඔරලෝසුවෙත් වෙලාව බැලුවා ඒකත් අරහමයි.
ඒ ගමන කාමරේට ගිහින් පෝන් එක අතට ගත්තා. ඒක ඔෆ් වෙලා. ඔන් කරල බලද්දි ඒකෙ වෙලාව පෙන්නුවෙ උදේ 4.24 කියලා. බැටරිය 0ටම බැහැලා. බැටරිය ගලවපු නිසා වෙලාව රීසෙට් වෙලා වගේ, ඩේට් එකත් වැරදිලා තිබුනා, ඒක දැක්කේ පස්සේ. ඉතින් මම නොසෑහෙන්න බය වුනා. බයික් එක අරන් 2km වගේ දුරින් ඉන්න නැන්දලගේ ගෙදර ගියා. ගිහින් අම්මට කෝල් කරල කිව්වා ගෙදර නොයා එහෙ එන්න කියල. ආවට පස්සෙ අම්මට කතාව කිව්වත් අම්මා විශ්වාස කලේම නෑ. ගෙදර ගිහින් බලනකොට ඒ වෙනකොටත් වැරදුණු වෙලාවමයි ඔරලොසු වල පෙන්නන්නෙ. හැබැයි ඔක්කොම වැඩ. වෙලාව හදලා තිබ්බා ආයෙ ඒක වුනෙ නෑ
පහුවදා මම දැක්කෙ තව අමුතු දෙයක්. පෝන් එකේ කැමරාවෙන් වැදුන පොටො එකක්. මගෙ මේසෙ රෙද්ද. මේස රෙද්දට ගොඩක් ළගින් පෝන් එක තියල ගත්තු පොටෝ එකක්. අදටත් මේව එකකටවත් උත්තර නෑ, ආයෙ එහෙම දෙයක් උනෙත් නෑ. අම්මලගෙ කාමරේමයි මම අවුරුද්දක් වගේ යනකන්නිදාගත්තෙත්.

Hi Pessimist![]()

යකෝ මේකනන් මාර කතාවක්නෙ බන්. හොඳ horror,thriller ෆිල්ම් එකක් ගහන්න පුලුවන් මේක අරගෙන. මේක උඹට සිරාවට වෙච්චි දෙයක්ද බන්??
ඔව් බන් දිවුරලා කියන්නේ. 2010 සැප්තැම්බර් උනේ. උ පෙල කරල ගෙදර ඉන්න කාලෙ.

oya ubama hinen negitala ewila karala tiyenne![]()