Won Park කියන්නෙ ඇමරිකාවෙ ඉන්න ඔරිගාමි ශිල්පියෙක් මෙයා තමන්ගෙ නිර්මාණ වලට පාවිච්චි කරන්නෙ ඇමරිකානු ඩොලර් 1 මුදල් නෝට්ටුයි.මෙයා නවල කරකෝල අඹරල කරපු නිර්මාණ කිහිපයක ජායා රූප තමා පහලින් තියෙන්නෙ.

ඒ වගේම මෙයා ජීවත් වෙන්න "කුනු ලොරියක" ඒකෙ පිතූරත් යටින් දාල ඇති ඒව බලන්නත් අමතක කරන්න එපා
හෝව් !!! හෝව් !!!! මේකෙ ඇතුලත් බලල ඉන්නකො

rep++ if you like my post

ඒ වගේම මෙයා ජීවත් වෙන්න "කුනු ලොරියක" ඒකෙ පිතූරත් යටින් දාල ඇති ඒව බලන්නත් අමතක කරන්න එපා
ඩොලර් එකේ සමනළය
ඩොලර් දෙකේ චීන මකර
ඩොලර් එකේ ගෝනුස්ස
ඩොලර් එකේ කකුලුව
ඩොලර් දෙකේ යුද්ධ ටැංකිය
මේක මොකද්ද කියල දන්නවනෙ
මේක තමා මම කිවුව කුනු ලොරිය
හෝව් !!! හෝව් !!!! මේකෙ ඇතුලත් බලල ඉන්නකො

rep++ if you like my post
Last edited:

hithuna..