ඔරිජිනල් ඇන් කස්ටම්

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
ඔරිජිනල් ඇන් කස්ටම්

යමහා මේට් (yamaha mate) ඔරිජිනල්

yamaha_mate_ori.jpg
[/url]

යමහා මේට් (yamaha mate) කස්ටම්



යමහා ටී ඉසෙඩ් ආර් (yamaha tzr) ඔරිජිනල්

Yamaha_TZR125_Naked_89.jpg
[/url]

යමහා ටී ඉසෙඩ් ආර් (yamaha tzr) කස්ටම්
tzr_coustom.jpg
[/url]

යමහා චැපි (yamaha chappy) ඔරිජිනල්
3_yamaha_chappy_50cc_motorbike.jpg
[/url]

යමහා චැපි (yamaha chappy) කස්ටම්
2d768ab8559870da51e14a17b00d0511.jpg
[/url]

හොන්ඩා සුපර් කබ් (honda super cub) ඔරිජිනල්
Honda_Super_Cub_Standard_model_50cc.jpg
[/url]

හොන්ඩා සුපර් කබ් (honda super cub) කස්ටම්
super_cup_coustom.jpg
[/url]
 

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
Mata patta asai ban Thapal 90yak ganna... Brand new dan keeyak wenawada ban?

ඩැන් ගිනි ගනන් බං
අපෙ තාත්ත ගත්ත මේ මෑතකදි 1.40 ක් උනා යකූ , අලුත් රෙජිස්ට්‍රාර් කරපුව නං පට්ටම ගනන් :baffled:
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මාත් මේට් එකක් හදාගෙන යනව බං , අර වගෙ ටයර් සැට් එකක් දාන්න තමයි කල්පනාව

    එළනේ ;) ඔව් අර ටයර් සෙට් එකට ගති :yes:
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    Matath TZR ekata hena asai ban, koheda ape un ganna denne na ane, dan kali na. owa paranai. wikunanna wenne na wage baila gahala. habai modify karapuwata neme original look eka thiyenna ona mata

    මන් අදුනන එකෙක් ලග තීනව බං , තෙල් කරන්නෙත් නෑ , කෑලි නම් නැති තරම් මචං , හැබෙයි පුතෝ මරු බාන්ඩෙ යන්න ඇහෙකි පැලෙන්න , 2 ස්ට්‍රොක් උනාට අමුතුම බීට් එකක් තියෙන්නෙ