කීපර්ස්_බයික් නොහොත් බඩු වලත් බඩු

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අපේ තාත්තගෙ bike එක cd 125 benly. 1985 හදලා තියෙන්නෙ. 200,000km වලින් මීටරේ නැවතිලා.ඊට පස්සෙත් අවුරුදු ගානක් පැද්දා බන්.තත්තාට දැන් bike පදින්න බෑ. මම ඉඳල හිටලා පදිනවා තාමත්.දැන් නම් පොඩි පොඩි ලෙඩ ටිකක් තියෙනවා.ඔරිගිනල් සයිලන්සරේ දිරලා ගියා.ඒක තමයි ලොකුම පාඩුව.මේ bike එකේ මොකක් හොඳට තිබ්බත් වැඩක් නෑ :rolleyes::D:) original beat එක නැත්නම්ම. ම bike පදින්න පුරුදු උනෙත් ඒකෙන්. දැන් නම් පදින්නෙ fz එකක්.

    මම හිතන් ඉන්නෙ අලුත් paint එකක් ගහල අඩු පාඩු හදලා ආපහු bike එක ගොඩ දාන්න :cool::cool:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අපේ තාත්තගෙ bike එක cd 125 benly. 1985 හදලා තියෙන්නෙ. 200,000km වලින් මීටරේ නැවතිලා.ඊට පස්සෙත් අවුරුදු ගානක් පැද්දා බන්.තත්තාට දැන් bike පදින්න බෑ. මම ඉඳල හිටලා පදිනවා තාමත්.දැන් නම් පොඩි පොඩි ලෙඩ ටිකක් තියෙනවා.ඔරිගිනල් සයිලන්සරේ දිරලා ගියා.ඒක තමයි ලොකුම පාඩුව.මේ bike එකේ මොකක් හොඳට තිබ්බත් වැඩක් නෑ :rolleyes::D:) original beat එක නැත්නම්ම. ම bike පදින්න පුරුදු උනෙත් ඒකෙන්. දැන් නම් පදින්නෙ fz එකක්.

    මම හිතන් ඉන්නෙ අලුත් paint එකක් ගහල අඩු පාඩු හදලා ආපහු bike එක ගොඩ දාන්න :cool::cool:

    යාලුවෙක් ලගදි උන්ගේ රෝඩ්මාස්ටර් එක පේන්ට් කරලා හදලා ගන්න 1කට වඩා යටකරලා තිබුනා
     
    Mahewi

    Junior member
  • Mar 3, 2017
    33
    2
    8
    I have CD 125 Benly red colour as same as 200 road master. Very good running. corrosion just come up at mud guards. Any good location for Nical plating Pl, inform.