ඔරිජිනල් ඔරියන්තුමා මම වෙමි

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔයා ඔරිජිනල් ඔරියද?:lol:

    ගයාන් අයියේ එන්නේ නෑලූ

    57624.gif
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාවේ පිටසක්වල ජීවීන්ගේ සංගමයට බැදෙන්නේ කොහොමද බන්
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලංකාවේ පිටසක්වල ජීවීන්ගේ සංගමයට බැදෙන්නේ කොහොමද බන්

    මචන් අංගොඩ තියෙන්නේ ප්‍රධාන ශාඛාව.:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පල පල.. අවුරුද්ද මුලදි කිව්වා පිට සක්වල එවුන් එනවා කියලා.. අවුරුද්ද ඉවරවේගෙන යන නිසා කියනවා එන්නෙ නැහැයි කියලා..
    පුදුම වැඩක්නේ ඒක..
    මම මේ උන් එනකන් බලාගෙන හිටියෙ පැයක විතර කයියක් දාන්න..
    තූ තොපි

    තොපි දෙන්නා කොහොමද එකම නමින් ප්‍රොෆයිල් දෙකක් හැදුවෙ..
    ඒකත් පුදුම වැඩක්නේ..
    මේ පරණ එකා

    OrionThuma

    මේ තෝ

    OrionThuma
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Last edited: