ඔරිජිනල් සෙන්ට් එකක් ගන්න තැනක්.....

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔරිජිනල් සෙන්ට් එකක් ගන්න තැනක්.....

    මචන් ඔරිජිනල් සෙන්ට් එකක් කොලබ අවටින් ගන්න තැනක් තියනවද.බඩු ශුවර් වෙන්න ඕන .රෙප්ලිකා දීල නෝන්ඩි වෙන්න බෑ.දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො.
    ජයවේවා.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ado man last week foodcity eken gatta yardly for men kiyala ekak.eka patta.1800/=.replica da manda but smells realy great.Adidas nan amu chora dan
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,718
    113
    ගග අද්දර
    ado man last week foodcity eken gatta yardly for men kiyala ekak.eka patta.1800/=.replica da manda but smells realy great.Adidas nan amu chora dan

    මන් ගත්ත ඕක ෆුඩ් සිටියෙන් දැන් කාලෙකට කලින්. 600ක් උනේ බන් එතකොට. එච්චර කොලිටියක් නම් නෑ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,718
    113
    ගග අද්දර
    oya original eka neme bn foodcity eke tyenne, indian magula

    ආ වෙන්න ඇති. මාත් කල්පනා කළා මුන් එංගලන්තෙන් ගෙනත් 600ට දෙන්නේ කොහොමද කියල, :lol::lol:

    ferrero rocher එකත් ඕකුන් ගාව තියනව. ෂුවර් ඒකත් ඉන්දියන් තමයි. සින්තෝල් කියල ඉන්දියන් සබන් කැටේකුත් තියනව. ඊට හොදයි සන් ලයිට් අරන් ගාගන්නවා. හැම මගුලම ඉන්දියන්.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ow indiawen anayana karana ewa quality nehe, perfumes ganna hoda than thamai, Katunayake airport, Exclusive lines, nathnan perfumarie, gana serai, hebei MC, ODEL, Liberty wala okkoma tiyenawa
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    මචන් ඔරිජිනල් සෙන්ට් එකක් කොලබ අවටින් ගන්න තැනක් තියනවද.බඩු ශුවර් වෙන්න ඕන .රෙප්ලිකා දීල නෝන්ඩි වෙන්න බෑ.දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො.
    ජයවේවා.

    Cool Planet
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machanla patta suwanda brand ekak kiyapanko namath ekka. mata dan axe dark temptation ghala athi wela. dan suwandak na bn eke. cool planet eken gaththe. ewath low quality da koheda