ඔරේන්ජ් කේබල් හොදද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ACL බැලුවද, මම දැම්මෙ සේරම ACL
    ඕක එක සැරේක කරන වියදමක්නේ ඒක නිසා හොඳ කේබල් දාපන් වියදම් කරලා.
    මම දන්න විදියට ACL/කැලණි එකම කම්පැනියද කොහෙද දැන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ACL බැලුවද, මම දැම්මෙ සේරම ACL
    ඕක එක සැරේක කරන වියදමක්නේ ඒක නිසා හොඳ කේබල් දාපන් වියදම් කරලා.
    මම දන්න විදියට ACL/කැලණි එකම කම්පැනියද කොහෙද දැන්
    Acl ප්ලග් බේස්නං එච්චර කොලිටි නෑ...
    කේබල් ගැණනං දන්නෙ නෑ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Oya wage dewal walata substitutes hoyanna yanna epa.
    Ubata biththi kada kada hada hada innawata wada lesi wei gaana wadiyen hari hoda materials use karana eka.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Acl ප්ලග් බේස්නං එච්චර කොලිටි නෑ...
    කේබල් ගැණනං දන්නෙ නෑ.
    මම මේ ලඟදි ගත්තා ප්ලග් බේස් වගයක් එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් හදා ගන්න
    ACL වලයි Orange වලයි පේන්න තරම් වෙනසක් නැහැනේ බන්
     
    • Like
    Reactions: PHBhagya

    xcalifer

    Active member
  • Sep 3, 2011
    258
    108
    43
    ACL cabels awlk na danna wediyata kalani danawa nm hodai. orange normal switches nm quality na ganna epa
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම මේ ලඟදි ගත්තා ප්ලග් බේස් වගයක් එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් හදා ගන්න
    ACL වලයි Orange වලයි පේන්න තරම් වෙනසක් නැහැනේ බන්
    Acl එකේ ඇතුලෙ කන්ටෑක් ඉක්මනට ලූස්වෙනව.
    ප්ලග් ටොප් හරියට හිරවෙන්නෙ නැතුව යනව. එහෙම උනොත් වොරන්ටියට මාරුකරගන්න. මගෙ තිබුණ බේස් කීපයක ඒ අවුල ඇවිත් මම මාරුකරගත්ත...
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ACL, kalani, Sierra cables okkoma ekai loku wenasak nehe. switches nm danne nahe. area manager ge number eka hoyagena. uta call karaka aduwata Ekapara cables tika ganna. :yes: :yes: :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Acl එකේ ඇතුලෙ කන්ටෑක් ඉක්මනට ලූස්වෙනව.
    ප්ලග් ටොප් හරියට හිරවෙන්නෙ නැතුව යනව. එහෙම උනොත් වොරන්ටියට මාරුකරගන්න. මගෙ තිබුණ බේස් කීපයක ඒ අවුල ඇවිත් මම මාරුකරගත්ත...
    ඔවු ACL ප්ලග්/ස්විච් වලට ලයිෆ්ටයිම් වොරන්ටි දෙනවානේ, ඒක නිසා ලොකු අවුලක් නැහැ
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Acl cable කේබල් Acl elegance switch හොදයි
    ඔරේන්ජ් නම් වැඩක් නැ උන්ගේ කස්ටමර් සර්විස් අවුල්
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ACL, kalani, Sierra cables okkoma ekai loku wenasak nehe. Resistivity, Elongation ...etc. තමයි බලන්න ඕනේ. මේවා අපිට බලන්න බැහැ. SLS තියනවනම් ගාන අඩුනම් ගන්න තියෙන්නේ. (Cable manufacturing industry experience තියන හින්ද කියන්නේ)
     
    Last edited: