ඔරේන්ජ් කේබල් හොදද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ACL, kalani, Sierra cables okkoma ekai loku wenasak nehe. Resistivity, Elongation ...etc. තමයි බලන්න ඕනේ. මේවා අපිට බලන්න බැහැ. SLS තියනවනම් ගාන අඩුනම් ගන්න තියෙන්නේ. (Cable manufacturing industry experience තියන හින්ද කියන්නේ)

    මචන් Sierra වල වෙනසක් තියනවා, ACL/Kalani නම් වෙනසක් නැති තරම්,
    Sierra කේබල් වල flexibility එක අඩුයි, විශේශයෙන් 2core වල එහෙම, ඒක Outer jacket එක නිකන් ප්ලාස්ටික් වගේ ගතියක් තියෙන්නෙ ස්ලැබ් වල බට ඇතුලෙන් දාල අදින්න එහෙම ගියාම අමාරුයි.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983

    මචන් මම දන්න් විදියට හැමෝම use කරන්නේ එකම PVC (SPC, mazda pvc, .. ) copper rods ගෙන්නෙත් එහෙම තමා Sierra cable වල diameter එක ටිකක් වැඩ්යි. එක හින්දා දාල අදින්න එහෙම ගියාම අමාරුයි. (මම cables සාම්පල් අරගෙන චෙක් කරලා තියනවා-competitor analysis)
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ඔරේජ්න් ස්විචස් ගත්තා මීට අවුරුදු 10 කට කලින් 50පාරක් ඔන් ඕෆ් කරන්න හම්බුනේ නෑ ස්විචස් කඩලා ගියා. මුස්ලිම් හාඩ්වෙයාර් එකට අරං ගියා මාරු කරගන්න. තව පෙට්ටි ටික ඉල්ලුවා තිබුන්නැතුව යන්තං අළුත් ඒවගේ පෙට්ටි එපා කියලා අරං ආවෙ.2pin ගහන්න earth හිලට ගහපු පෑන් පාරවල් නිසා තවපොඩ්ඩෙන් return කරන්නෙත් නෑ. තෙල්දෙණිය part 2 වෙන්නේ එහෙනම්
     
    • Haha
    Reactions: HYBRIDPC

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඔරේජ්න් ස්විචස් ගත්තා මීට අවුරුදු 10 කට කලින් 50පාරක් ඔන් ඕෆ් කරන්න හම්බුනේ නෑ ස්විචස් කඩලා ගියා. මුස්ලිම් හාඩ්වෙයාර් එකට අරං ගියා මාරු කරගන්න. තව පෙට්ටි ටික ඉල්ලුවා තිබුන්නැතුව යන්තං අළුත් ඒවගේ පෙට්ටි එපා කියලා අරං ආවෙ.2pin ගහන්න earth හිලට ගහපු පෑන් පාරවල් නිසා තවපොඩ්ඩෙන් return කරන්නෙත් නෑ. තෙල්දෙණිය part 2 වෙන්නේ එහෙනම්
    kevilton large rocker switches mama demma awrudu 3 kalin tama aulak nehe.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    කැළණි දැම්මේ දැනට අවු 10කට ඉස්සර මේ වෙනකම් නම් කිසිම අවුලක් වෙලා නැත. ගාන ගැන එච්චර හිතන්න එපා මචං...