අපේ උන් කොහොමත් අන්තිම 50 අතරට එක් වෙනවා2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් විය.
ඒ අනුව, මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ, ඉසව්වේ අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත්තේ චීනයේ ක්යාන් යාංග් විසිනි.
ඔලිම්පික් උළෙලේ පළමු රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවාය.
ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවිය.
මේ අතර මෙම ඉසව්වට සහභාගි වූ ශ්රී ලංකාවේ ටෙහානී එගොඩවෙලට මූලික වටයේදී 49වැනි ස්ථානය හිම්විය.
ඇය ලබාගත් සමස්ත ලකුණු ගණන 611.5කි.
සාබාගීත්වය තමයි වැදගත්Mona pukatada bn mun ඔලිම්පික් yanne...kwadawth dinneth na....
ඇරලාඅනිත් එකා මූව හක්කේ තියල සේම අරියි
------ Post added on Jul 24, 2021 at 6:12 PM
…ජානගත කරුම වලට බෙහෙත් නෑ . ටින් කඩනවා වගේ සෙල්ලමක් එනකන් පදක්කමක් ආයේ නෑඇරලා
| Match | Game 1 | Game 2 | Game 3 |
|---|