ඔලිම්පික් නිලුකගෙ බැඩ්මින්ටන් ඉවෙන්ට් එක...

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කීයටද තියෙන්නෙ ????

    ලයිව් මොන චැනල් එකේද පෙන්නන්නේ ????
     
    • Like
    Reactions: NRTG

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    LPic60fbef2ee57cf565303004.jpg
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island

    2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් විය.​

    ඒ අනුව, මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ, ඉසව්වේ අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත්තේ චීනයේ ක්යාන් යාංග් විසිනි.

    ඔලිම්පික් උළෙලේ පළමු රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්‍රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවාය.

    ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවිය.

    මේ අතර මෙම ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ටෙහානී එගොඩවෙලට මූලික වටයේදී 49වැනි ස්ථානය හිම්විය.

    ඇය ලබාගත් සමස්ත ලකුණු ගණන 611.5කි.
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,850
    113
    36
    Mirihana
    alis.alberta.ca

    2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් විය.​

    ඒ අනුව, මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ, ඉසව්වේ අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත්තේ චීනයේ ක්යාන් යාංග් විසිනි.

    ඔලිම්පික් උළෙලේ පළමු රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්‍රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවාය.

    ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවිය.

    මේ අතර මෙම ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ටෙහානී එගොඩවෙලට මූලික වටයේදී 49වැනි ස්ථානය හිම්විය.

    ඇය ලබාගත් සමස්ත ලකුණු ගණන 611.5කි.
    අපේ උන් කොහොමත් අන්තිම 50 අතරට එක් වෙනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනිත් එකා මූව හක්කේ තියල සේම අරියි

    Mona pukatada bn mun ඔලිම්පික් yanne...kwadawth dinneth na....
    සාබාගීත්වය තමයි වැදගත් 🤭
    ------ Post added on Jul 24, 2021 at 6:12 PM
     
    Snoopy_Dog

    Active member
  • Apr 9, 2007
    103
    97
    28
    Nilukata set wela thiyena eka World rank 32nd inna ekek.. niluka inne 100+ wala. age eken baluwath niluka aruta wada awrudu 10k wady mal.. lesy nah bola oya badminton sellama. aneka thamay badminton gahana un dannawa Niluka la nisa godak hondata play karana ewun godakata chances labune nah kiyala.. :D mona magula unath Olympic yanna labena ekath loku wasanak...
     
    • Like
    Reactions: adithyag