ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම කොන්ඩම් බෙදාහැරිම මෙවර
බ්‍රසීලයේ රියෝ ද ජනැයිරෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා ඔලිම්පික්එ ඉතිහාසයේ එදාමෙදා තුර බෙදාහරින ලද වැඩිම කොන්ඩම් ප්‍රමාණය මෙවර බෙදාදී ඇතැයි වාර්තා වේ. මෙවර ඔලිම්පික් උළෙල සඳහා අදාළ බලධාරීන් විසින් කොන්ඩම් 450,000 බෙදා දී තිබේ. ඉන් අතුරින් කොන්ඩම් ලක්ෂයක් ක්‍රීඩිකාවන් සඳහා වෙනකොට තිබේ.
ඒ අනුව ඔලිම්පික් සඳහා සහභාගී වන ක්‍රීඩකයෙකුට කොන්ඩම් 42 හිමිවේ. ඒ ඔවුන් ක්‍රීඩා උළෙල අවසාන වනතෙක් රැඳී සිටියහොත් දිනකට දෙවරක් භාවිතා කිරීම පදනම යටතේ වේ.
ඔලිම්පික් ගම්මානයේ කොන්ඩම් නිකුත් කිරීමේ යන්ත්‍රයක් සවිකොට ඇති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එමගින් නොමිලේ හා පහසුවෙන් කොන්ඩම් ලබාගැනීමේ පහසුකම ලබාදී තිබේ.
අනෙකුත් වසරවලට සාපේක්ෂව මෙවර කොන්ඩම් බෙදාහරිම දැක්වෙන සටහනක් බලන්න පහතින්.
Last edited:






