ඔලිම්පික්_condom

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම කොන්ඩම් බෙදාහැරිම මෙවර


    බ්‍රසීලයේ රියෝ ද ජනැයිරෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා ඔලිම්පික්එ ඉතිහාසයේ එදාමෙදා තුර බෙදාහරින ලද වැඩිම කොන්ඩම් ප්‍රමාණය මෙවර බෙදාදී ඇතැයි වාර්තා වේ. මෙවර ඔලිම්පික් උළෙල සඳහා අදාළ බලධාරීන් විසින් කොන්ඩම් 450,000 බෙදා දී තිබේ. ඉන් අතුරින් කොන්ඩම් ලක්ෂයක් ක්‍රීඩිකාවන් සඳහා වෙනකොට තිබේ.

    ඒ අනුව ඔලිම්පික් සඳහා සහභාගී වන ක්‍රීඩකයෙකුට කොන්ඩම් 42 හිමිවේ. ඒ ඔවුන් ක්‍රීඩා උළෙල අවසාන වනතෙක් රැඳී සිටියහොත් දිනකට දෙවරක් භාවිතා කිරීම පදනම යටතේ වේ.

    ඔලිම්පික් ගම්මානයේ කොන්ඩම් නිකුත් කිරීමේ යන්ත්‍රයක් සවිකොට ඇති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එමගින් නොමිලේ හා පහසුවෙන් කොන්ඩම් ලබාගැනීමේ පහසුකම ලබාදී තිබේ.

    අනෙකුත් වසරවලට සාපේක්ෂව මෙවර කොන්ඩම් බෙදාහරිම දැක්වෙන සටහනක් බලන්න පහතින්.



    160520_olympicCondomChart2.jpg.CROP_.promovar-mediumlarge.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ වෙන හැටි ගැන දළ අදහසක් ආවා.....
    එන පාර කොහොම හරි ඔලිම්පික් යන්න ට්‍රයි කොර පල්ලාහ්.........
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    වැඩේ වෙන හැටි ගැන දළ අදහසක් ආවා.....
    එන පාර කොහොම හරි ඔලිම්පික් යන්න ට්‍රයි කොර පල්ලාහ්.........

    :yes::D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩේ වෙන හැටි ගැන දළ අදහසක් ආවා.....
    එන පාර කොහොම හරි ඔලිම්පික් යන්න ට්‍රයි කොර පල්ලාහ්.........

    අම්මපා නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ මේවට තමා...:rolleyes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොර ගැසීමේ රන් පදක්කමවත් අපේ උන්ට ගන්න පුළුවන් වෙයිද?:rolleyes: