ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3

ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3

smoking-is-dangerous.jpg

alcohol-cool-dead-death-drink-Favim.com-260798.jpg

:eek: ඔබත් විහින් මැරෙන්න හදන කෙනෙක්ද :eek:
 
HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අපිනම් කලින් දෙකම කලා.දැන්නම් දෙවෙනි එකත් බොහොම කලාතුරකින්, පලවෙනි එකේ දුම් පාරක් ආවත් දැන් වමනෙට එනවා
 
011xrj.jpg

0002031F.gif
කොන්ද පන නැති පො*** මගෙ රෙප් කපල....
0002031F.gif

හරි ලොකු වැඩක් කෙරුව කියල හිතේ ඇති... බේබද්දා.... :lol: :lol: :lol: මේ වගේ දේවල් දාපුවම බි##වත් කෙලින් වෙන්නෙ නැති උන්ට හරි අමාරු වෙනව කියල මම දැනන් තමා මේ thread 1 දැම්මේ...

0002068A.gif
 
ela patta whiskey eka

:frown: :frown: :frown:
අපිනම් කලින් දෙකම කලා.දැන්නම් දෙවෙනි එකත් බොහොම කලාතුරකින්, පලවෙනි එකේ දුම් පාරක් ආවත් දැන් වමනෙට එනවා

:oo:
11.gif

scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif

මෙච්චර කාලෙකට ඔය දෙකම කරලා නෑ..... ඉදිරියට කරන්නත් කිසිම අදහසකුත් නෑ....... මේ දෙක කරා කියලා ලැබෙන වාසියක්වත් යහපතක්වත් නෑ........

clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif

11.gif

apinam na owata,

11.gif
 
Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මෙච්චර කාලෙකට ඔය දෙකම කරලා නෑ..... ඉදිරියට කරන්නත් කිසිම අදහසකුත් නෑ....... මේ දෙක කරා කියලා ලැබෙන වාසියක්වත් යහපතක්වත් නෑ........

    :yes::yes::yes::yes::yes::yes:
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මෙච්චර කාලෙකට ඔය දෙකම කරලා නෑ..... ඉදිරියට කරන්නත් කිසිම අදහසකුත් නෑ....... මේ දෙක කරා කියලා ලැබෙන වාසියක්වත් යහපතක්වත් නෑ........

    :yes::yes::yes::):):)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නිකන් විහින් මැරෙන්න ඕන නෑනේ....තමන්ගේ ජීවිතේට ආදරයක් තියෙනවා නම් මේවගෙන් වැළකිලා ඉන්න තරමට හොදයි.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    සිගරට් විකුනන්ඩ හරිනම් තියෙන්න ඕනේ පාමසි වල. මොකද මෙක මහා අනර්ග බෙහෙතක් . තනිකම ,පාළුව ,කාන්සිය, මහන්සිය,ආතතිය ඔය මෙකී නොකී බොහෝ පීඩාවන්ට සහනය ලබාදේ.
    අරක්කු සතියකට වරක් පාවිච්චිය ගුණදායක වේ. පවුලේ වෛද්‍ය වරයාගෙන් අදම විමසන්න
    .

    :lol::rofl:
     
    • Like
    Reactions: mudrana